ahrefs එකෙන් කීවර්ඩ් රිසර්ච් කරගන්න 7 day Trial ඇතිද

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ahrefs එකෙන් කීවර්ඩ් රිසර්ච් කරගන්න 7 day Trial ඇතිද

    ඇඩ්සෙන්ස් සයිට් එකකට කීවර්ඩ් රිසර්ච් එකක් කරගන්න ඕන. ahrefs එකෙන් ට්‍රයි කරන්න හදන්නෙ මේකේ දෙන 7 day Trial එක ඇතිද බන්. ahrefs යූස් කරන එකෙක් කියපන්කො. නැත්නම් ෆුල් එකම ගන්න එකද හොද මාසෙකට විතර.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    oka original licean 1000LKR walata FB group aekuka aekek wikunanawa dekka.
    only first 25 kiya kiya.
    original licean.
    ඌ දෙන්නෙ මචං උගෙ එකවුන්ට් එක හරහා දෙන පර්මිෂන් එකක්.එතකොට අපි රිසර්ච් කරන ඒවා හිස්ට්‍රිඑකෙන් ඌට බලන්න පුළුවන්.එතකොට වැඩක් නෑ කියල හිතුන බන්.මමත් දැක්කා ඔය කියන පොස්ට් එක.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ඇඩ්සෙන්ස් සයිට් එකකට කීවර්ඩ් රිසර්ච් එකක් කරගන්න ඕන. ahrefs එකෙන් ට්‍රයි කරන්න හදන්නෙ මේකේ දෙන 7 day Trial එක ඇතිද බන්. ahrefs යූස් කරන එකෙක් කියපන්කො. නැත්නම් ෆුල් එකම ගන්න එකද හොද මාසෙකට විතර.

    දවස් 7 පොඩි වැඩකට නම් අවුලක් නෑ. නැත්නම් වැඩක් නෑ බන්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්, උන් ඩොලර් හතට දවස් හතක් ෆුල් ඇක්සස් දෙනවනේ. උබට දවස් හතක් කී වර්ඩ් රිසර්ච් එකකට හොදටම ඇති නේද? :confused:

    MjTp4rk.png
     
    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මේක අපි දෙන්නම් 20$ කට එක මාසයක් සඳහා standard account එකක් දෙන්නම් තවත් ඕනනම් දික්කරගන්නත් පුළුවන් හැබෙයි shared account එකක් දෙන්නේ full access විස්තර අවශ්‍ය් නම් email කරපන් ([email protected])
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    මචන්, උන් ඩොලර් හතට දවස් හතක් ෆුල් ඇක්සස් දෙනවනේ. උබට දවස් හතක් කී වර්ඩ් රිසර්ච් එකකට හොදටම ඇති නේද? :confused:
    7 day walta 7 dollars deddi full month gewala passe refund karanawada nathnam 7 dollars witharada gewanna ona? additional charges thiyeda card verify karanna ehema kiyala?