AI කොරයි අපිට!!! 😂😂😂

hu KANNA

Active member
  • Dec 8, 2025
    134
    138
    43
    සෙස්සි සෝමපාල, උබෙ ත්‍රෙඩ් හිස්ට්‍රි එක බලපුවාම කියන්න පුලුවන්, උබ මහ අමු කුහකයෙක් කියලා, අනිත් මිනිස්සුන්ට කෙල වෙනකම් බලාගෙන ඉන්න එකෙක් කියලා. එ හින්දා මම ප්‍රාරිතනා කරනව, උබ කරන කිසිම දෙයක්, කිසී...ම දෙයක් හරියන්න එපා කියලා, හෙනම ගහපන් ගල් මූසලයා. ඉස්කොලෙන් කොන් වෙලා UNI එකෙනුත් කොන් උන එකෙක් උබ
     
    • Sad
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    Ane hapoi mama nam IT waddek nemei malayo.
    Habai mehemai...
    Ali puken awa wage meke survive wenna baha. Update wenna ona kaaleta hari yanna.
    Nathnam ithin thamanta puluwan scope ekak hoyagena eke deep yanna ona. Niche domain.
    Academic wunath hodai weda bari nam. Pora talk didee inna thiyenne. Thamanta challenge karana podi ekek ahu wunoth marks aduwen deela uuwa kapala daanawa ;)
    machan mama me thread eka athal ekata damme. Mora ewn departments walata bedila athal ekak ganne. No need to argue with anyone. Api ape path wala yamu. Me widihata athal thread damu. :love::love:
     
    • Love
    Reactions: planner123

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    සෙස්සි සෝමපාල, උබෙ ත්‍රෙඩ් හිස්ට්‍රි එක බලපුවාම කියන්න පුලුවන්, උබ මහ අමු කුහකයෙක් කියලා, අනිත් මිනිස්සුන්ට කෙල වෙනකම් බලාගෙන ඉන්න එකෙක් කියලා. එ හින්දා මම ප්‍රාරිතනා කරනව, උබ කරන කිසිම දෙයක්, කිසී...ම දෙයක් හරියන්න එපා කියලා, හෙනම ගහපන් ගල් මූසලයා. ඉස්කොලෙන් කොන් වෙලා UNI එකෙනුත් කොන් උන එකෙක් උබ
    elakiriyek sapa kalath ekai ass waha wadunath ekai. kelinma hadi gawila yanne @Sexy Somapala
     
    • Haha
    Reactions: hu KANNA

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    සෙස්සි සෝමපාල, උබෙ ත්‍රෙඩ් හිස්ට්‍රි එක බලපුවාම කියන්න පුලුවන්, උබ මහ අමු කුහකයෙක් කියලා, අනිත් මිනිස්සුන්ට කෙල වෙනකම් බලාගෙන ඉන්න එකෙක් කියලා. එ හින්දා මම ප්‍රාරිතනා කරනව, උබ කරන කිසිම දෙයක්, කිසී...ම දෙයක් හරියන්න එපා කියලා, හෙනම ගහපන් ගල් මූසලයා. ඉස්කොලෙන් කොන් වෙලා UNI එකෙනුත් කොන් උන එකෙක් උබ
    Ado ai me ridila :lol::lol::lol::lol: Ubath IT da?
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    134
    138
    43
    Ado ai me ridila :lol::lol::lol::lol: Ubath IT da?
    jo plat GIF by Česká televize

    අනේ නෑ, මම neutral බලාගෙන හිටියේ මොකද වෙන්නෙ කියලා. සමහර මිනිස්සු ඉන්නව, social pressure එකට ඉගෙන ගත්තට, ප්‍රාතමික මානසිකත්වෙන් ඉන්නෙ. උබට නෙමෙ කියන්නෙ, සමහර උන් ඉන්නව කියල කීවෙ. හෙහ්
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    jo plat GIF by Česká televize

    අනේ නෑ, මම neutral බලාගෙන හිටියේ මොකද වෙන්නෙ කියලා. සමහර මිනිස්සු ඉන්නව, social pressure එකට ඉගෙන ගත්තට, ප්‍රාතමික මානසිකත්වෙන් ඉන්නෙ. උබට නෙමෙ කියන්නෙ, සමහර උන් ඉන්නව කියල කීවෙ. හෙහ්
    ගොන් හරකෙක් වගේ හැම Thread එකේම තමන්ගේ Opinion එක දීලා විහිලුවක් වෙන @tharakaf ගැනද මේ කියන්නේ?
     
    • Haha
    Reactions: elakiri_boy_22

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    951
    2,276
    93
    AI නම් කොරන එකක් නෑ උබලට , ඒත් මතකනෙ කොවිඩ් කාලෙ // මන් දන්න civil engineers ල ගොඩක් PickMe , Uber දිව්වා , සමහර උන් IT වලට මාරු උනා , අනාගතේ ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි එන දේකට රෙඩි වෙලා ඉන්න වෙනවා උබලටත්
     
    • Love
    Reactions: Sexy Somapala

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    134
    138
    43
    ගොන් හරකෙක් වගේ හැම Thread එකේම තමන්ගේ Opinion එක දීලා විහිලුවක් වෙන @tharakaf ගැනද මේ කියන්නේ?
    Happy I Love You GIF by Warner Bros. Deutschland

    academia වල ඉන්න ලොකු සර්ට තරහ යන්වද, තම්න් ගැන වැරැද්දක් තියෙන වචන ටිකක් දැක්කම. opinion දෙනවද නැද්ද, මම තීරනේ කරන්නෙ. උබට තීරනය කරන්න තිබ්බා, එලකිරිය තියෙන්නෙ උබෙ අම්මගෙ ලිංගෙ අස්සෙනම්.
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    354
    63
    IT vs Civil වලිය කෙසේ වෙතත් උඹ ඉස්සර it යන්නෙ නැතුව සිවිල් ආවා කියල ඇවුලෙන් හිටියා කියල මටත් මතකයි. දැන් උඹ අවුට් වෙලත් අවුරුදු දෙකක් ගියපු කෙනෙක් විදියට පොඩි උන්ට මොකද කියන්නෙ ඉංජිනියරින් වල යන්න හොද පැත්තක් ගැන? ඉලෙක්ට්‍රිකල් හොදයි ද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    IT vs Civil වලිය කෙසේ වෙතත් උඹ ඉස්සර it යන්නෙ නැතුව සිවිල් ආවා කියල ඇවුලෙන් හිටියා කියල මටත් මතකයි. දැන් උඹ අවුට් වෙලත් අවුරුදු දෙකක් ගියපු කෙනෙක් විදියට පොඩි උන්ට මොකද කියන්නෙ ඉංජිනියරින් වල යන්න හොද පැත්තක් ගැන? ඉලෙක්ට්‍රිකල් හොදයි ද?
    ලංකාවේ ඉංජිනියරින් ෆීල්ඩ් එකක් නෑ. සිවිල්, ඉලෙක්ටිකල් කරලා ඩුබායි වලට පැනගෙන හොද කුට්ටියක් හොයාගෙන එන්න පුලුවන්. ජොබ් ප්‍රශ්නයක් නෑ.

    වෙන පැත්තක ඉංජිනියරින් කරනවනම්, හොදම වැඩේ, PhD එකකට ස්කොලර්ෂිප් එකක් සෙට් කරගෙන ලෝකේ හොදම රටකට යන එක.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ආතල් එකට දාන ත්‍රෙඩ් වලට, හෑලි ලියන උඹලා වගේ ගොන් පොන්නයෝ ඉන්න නිසා. 😂 😂
    මොන හෑලිද පොන්ස්, උඹනේ ගිහින් ත්‍රෙඩ් දාගෙන උඹේ ෆේල් ජීවිතේ වැලිඩේට් කරගන්න දඟලන්නෙ. අවුරුදු 20ක් ගියත් උඹ හිඟන පඩියක් අරන් හුල්ල හූල්ල ඉඳි අනිත් ෆීල්ඩ් වල උන් ගැන 🤭 🤭