AI ඩිග්‍රියක් ඇවිල්ලා

naadiya

Active member
  • Jan 17, 2017
    91
    201
    33
    ගොඩක් කට්ටිය විස්තර කියලා තියෙනවනේ... මේ මට හිතෙන විදිහ කෙටියෙන්..

    උඹට කැමැත්තක් තියෙනවනම් AI, machine learning, data science පැත්තෙන් ඉස්සරහට යන්න මේක සුපිරි පටන් ගැම්මක් වෙයි. එහෙම නැතිව select උනු පලියට කැම්පස් ගිහිං.. මෙ ඩිග්‍රි එක කරලා රජයේ development officer යන්න ඉන්නවනම් වැඩක් නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබට ඩිස්ලයික් එකක් ඕනිද?

    තව ටිකක් තියෙනව මචන්. AI වල එක කොටසක් විතරයි ඔයා ඔය කියන්නෙ. Algorithm නොවන ඒවත් තියෙනව. අපි AI යූස් කරන්න රෙකමන්ඩ් කරන්නෙම algorithm යූස් කරන්න බැරි තැන් වලට. ප්‍රොබ්ලම් සොල්වින් තමා වැඩි පුර තියෙන්නෙ.

    මන් එච්චර දුරට හිතුවෙ නෑ, මෙයා programming වලට ආස නෑ කියපු නිසා එහෙම කීවෙ. :D
    අනික මොනම AI එකක්වත් Machine Learning නැතුව කරන එකක් නැති වෙයි



    Algorithm නොවන ඒවත් තියෙනව
    පොඩ්ඩක් කියන්න


    Ubata pissuda. Oya uba kiyanne AI wala 5% withara set eka gena. Oita wediya use wena ewa thawa ona tharan thiyenawa.

    AI is not equal to Deep learning/Machine learning

    TRUE
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    මන් එච්චර දුරට හිතුවෙ නෑ, මෙයා programming වලට ආස නෑ කියපු නිසා එහෙම කීවෙ. :D
    අනික මොනම AI එකක්වත් Machine Learning නැතුව කරන එකක් නැති වෙයි



    Algorithm නොවන ඒවත් තියෙනව
    පොඩ්ඩක් කියන්න




    TRUE
    evolution computing, multi agent system වගේ ඒව. මචන් මම අර අනිකට දාපු එක බලන්න ඇල්ගොරිතම් නෑ කියන්නෙ ප්‍රොබ්ලම් එක විසදල උත්තරේ ගන්න එකට මිසක් ඒක වැඩ කරන්න නෑ කියන එක නෙවෙයි ඔය අදහස් කරන්නෙ.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113

    මේ ගෝත රිප්ලයි එකෙන් පස්සෙ හැම එකා ම කම්මැලි කමක් ගැන කියවන්න අරන් ත්‍රෙඩ් එක ගූ ගොඩක් වෙලා :angry: . කොහෙද කම්මැලි කමක් කියල තියෙන්නෙ? එහෙනම් මෙච්චර වයස ගිහින් එක්සෑම් කරනව ද තනියම ඒකත් උසස් ගණිතය එක්ක?
    මට ප්‍රෝග්‍රැමින් එපා වෙලා තියෙන්නේ මේකෙ උන් ඒකෙ තියෙන ස්ට්‍රෙස් එක ගැන කියල අඩ අඩ දාපු ත්‍රෙඩ් දැකලමයි. අනික කම්පියුටරෙ නිසා මට ඇස් අමාරුවකුත් ආවා. දැන් අවුරුදු 2කින් විතර ලැප් එක ඇරියෙවත් නෑ.
    මේ කෝස් එක ඇතුලෙම එක එක ලැන්ග්වේජ් ගොඩක් ඉගෙනගන්න තියෙනවා. බැරි නම් නිකා හිටු.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    මේ ගෝත රිප්ලයි එකෙන් පස්සෙ හැම එකා ම කම්මැලි කමක් ගැන කියවන්න අරන් ත්‍රෙඩ් එක ගූ ගොඩක් වෙලා :angry: . කොහෙද කම්මැලි කමක් කියල තියෙන්නෙ? එහෙනම් මෙච්චර වයස ගිහින් එක්සෑම් කරනව ද තනියම ඒකත් උසස් ගණිතය එක්ක?
    මට ප්‍රෝග්‍රැමින් එපා වෙලා තියෙන්නේ මේකෙ උන් ඒකෙ තියෙන ස්ට්‍රෙස් එක ගැන කියල අඩ අඩ දාපු ත්‍රෙඩ් දැකලමයි. අනික කම්පියුටරෙ නිසා මට ඇස් අමාරුවකුත් ආවා. දැන් අවුරුදු 2කින් විතර ලැප් එක ඇරියෙවත් නෑ.
    මමත් කම්මැලිකමක් ගැන කියලා තියෙනවද? මම් කිව්වෙ උඹ ප්‍රොග්‍රැමින්ග් වලට ආස නැත්නම් නිකම් ඉන්න කියලා.
    ප්‍රොග්‍රැමින් වලට ආසා නැතුව ඕක කරන්න බෑ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඕක ඉස්සරත් තිබ්බ බන් . කොහොමත් 4-5ක් යනවා ඔහොම..මම කිව්වේ eng තරම් demand එකක් තියන එකක් නෑ සෙලෙක්ට් කරන්න තියන තැනදී කියලා විතරයි. IT වලට උඩින් යයි සමහරවිට.
    eng select වෙලා Exam එකෙන් පහල demand එකක් තියන field එකකට යනවට වඩා හොද වෙයි. Tronic CS උන් කොහොමත් AI පැත්තේ වැඩ කරනවනේ. එක නිසා cutoff එක MPR තමයි එක
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Go to Physical and study Maths or Physics Special. Then apply for a AI PHD in the US. If you want to go further into AI, its just Math.
    This is pretty much true. However you will have to work your ass off from the second year to get admission to a decent American university. However this is what all the Indian students are doing. I know many people who use PCA ( Principal component analysis) but doesn't know the math behind.
    https://www.google.com/search?q=PCA...GCIgKHTv4CHYQ_h16BAgUEAE#imgrc=PCIr1qgVWj3k3M

    Get the GRE books (English one specially) and study during the university time.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මමත් කම්මැලිකමක් ගැන කියලා තියෙනවද? මම් කිව්වෙ උඹ ප්‍රොග්‍රැමින්ග් වලට ආස නැත්නම් නිකම් ඉන්න කියලා.
    ප්‍රොග්‍රැමින් වලට ආසා නැතුව ඕක කරන්න බෑ.
    Sorry :sorry:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෘතීම බුධිය කියන එක තමා අපේ අනාගතය හැටියට ගණන් ගැනෙන්නේ. මම දකින විදිහට නම් ලෝකේ යම් මිනිස්සු ප්‍රමාණයක් ඉන්නකන් හැම දේම AI කියන එකට පවරන්නේ නැති වෙයි. ලංකාවේ තව ටික කාලයක් යනකන් ඔය AI පැත්තේ වැඩ නැති වෙයි. එත් එකේ දෙපැත්තක් තියනවා. AI වැඩක් අවොත් එකේ ශ්‍රමික හිගය නිසා ඉන්න අයට හොද ඩිමාන්ඩ් එකක් ලැබෙනවා. ඔයා දැන්ම අනාගතය සැලසුම් කරනවා නම්, මේ පැත්තේ දියුණුවක් තියන රටකට හෝ කම්පැනි එකකට සම්බන්ද වෙන්න අදහසක් තියේ නම් මේක අනිවාර්යෙන් කරන්න. මොකද ඔයාගේ අව්රුදු 4 ක් මේකට යනවා. දැන්ම නිවැරදි පාරක් තෝරාගෙන එකේ ඉහලටම යන්න කිසිම කෙනෙක්ට ඇගිල්ලක් දික් කරන්න බැරි වෙන්න. කිසිම දෙයක් ආවට ගියාට කරන්න එපා. සහ ඔයාගේ හිත කැමති දෙයක් තමා කරන්න ඕනේ. එකෙන් ජොබ් එකේ තියන එපා වීම අඩු වෙනවා.

    ඔබට ජය
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Machn as a person who completed AI MSc in Mora, I'm not advising to follow this.. Only few lectures are teaching the real stuff. but there are some old professors who only knows the history of the AI and lecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.

    Even for the MSc also they teach us subjects like 'ontology' and history of AI.. end etc. comparing the subjects we learned during the MSc period highly doubt what they're going to teach for
    that's a separate problem in MSCs MBAs in Srilankan Unis. What they do is trying to give teaching opportunities to their existing staff but not bringing the best resource to teach the subject. In certain area their lecturers are not competent to deliver content upto the level required for a master level learner.