machine learning walin lede thakketama diagnose karahaki nead.. behethuth prescribe karahaki uncensored ai model ehekin.. chat gpt nan den na
අපි බෙහෙත් කරන්නේ මිනිස්සුන්ට
රිපෝට් වලට නෙවෙයි.
මැෂින් එක දන්නේ ලෙඩාවද අංකද?
අනිත් පැත්ත,
මැෂින් වලටත් උගන්වන්න එපැයි. එකටත් ඩොක්කු මිනිස්සු ඕනා. ඕක ඌ ඉගෙනගත්තාම යම් එරර් හොයන්නත් මිනිස්සු ඕනා.. අප්ඩේට් කරන්නත් මිනිස්සු ඕනා
නැද්ද?
සිස්ටම් එකක් සස්ටෙන් කරන්නත් ඩොක්ටර්ස්ලාම ඕනා.
ඒ වගේම එලිට් ක්ලාස් එකක් හැදෙනවා අපිට මැෂින් එපා, අපි යන්නේ මිනිස් වෛද්‍යවරු ලගට කියලා.
ඉතින් ඩොක්කුන්ට කිසිම හානියක් නැ. අගය වැඩි වෙනවා විතරයි.
අනික තව පැත්තක්,
දුප්පත් රටවලට මේ සිස්ටම් රන් කරන්න සල්ලි නත්තම්, හෙල්ත් ෆන්ඩමෙන්ට්ල් දෙයක් නිසා ඒ වල මිනිස් ඉල්ලුම එහෙමමයි. ලංකාව උනත්.
අපි මේ ගැන දිගට කතා කරමු කැමතිනම්. තනියම කතාකරන්න කම්මැලි.
මට පෙන්නේ මේ AI වලින් දැනට තියෙන රස්සා ශක්තිමත් වෙනවා මිසක්, හානියක් නැ. IT hවල පවා. Ai නිසා අවුලක් වෙනවා කියලා කියන්නේ බාගෙට ඉගෙනගගත්ත හෝ පවතින්න බැරි මොකක්හරි යල්පැනපු ජොබ් කරන අය.