AI තාක්ශණය නිසා වෛද්‍යවරු ටිකක් බයෙන් ඉන්නෙ..

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama

    මොනාද පුතියා කියන්නේ අහන්න කම්මැලි.
    ටයිට්ල් එකට නම්

    නැ අපි බය නැ. පොඩ්ඩක්වත් බය නැ. Ai වැඩ කරවන්නත් අපිව ඕනා හා අපේ අගේ වැඩි වෙනවා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,877
    2
    15,629
    113


    පාට ලී මාළු පොන්නයා එල් නීනෝ ගැන කතා කරන්ඩ අ‍ැවිත් නප්පෙටම හුකාගෙන අන්තිමට පෝස්ට් ටිකත් ඩිලීට් කරල නැට්ට පුකේ ගහන් ගියේ. දැන් එනවා දොස්තරල ගැන කතා කරන්න. 😂
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    machine learning walin lede thakketama diagnose karahaki nead.. behethuth prescribe karahaki uncensored ai model ehekin.. chat gpt nan den na
    අපි බෙහෙත් කරන්නේ මිනිස්සුන්ට
    රිපෝට් වලට නෙවෙයි.



    මැෂින් එක දන්නේ ලෙඩාවද අංකද?

    අනිත් පැත්ත,
    මැෂින් වලටත් උගන්වන්න එපැයි. එකටත් ඩොක්කු මිනිස්සු ඕනා. ඕක ඌ ඉගෙනගත්තාම යම් එරර් හොයන්නත් මිනිස්සු ඕනා.. අප්ඩේට් කරන්නත් මිනිස්සු ඕනා
    නැද්ද?
    සිස්ටම් එකක් සස්ටෙන් කරන්නත් ඩොක්ටර්ස්ලාම ඕනා.


    ඒ වගේම එලිට් ක්ලාස් එකක් හැදෙනවා අපිට මැෂින් එපා, අපි යන්නේ මිනිස් වෛද්‍යවරු ලගට කියලා.
    ඉතින් ඩොක්කුන්ට කිසිම හානියක් නැ. අගය වැඩි වෙනවා විතරයි.

    අනික තව පැත්තක්,
    දුප්පත් රටවලට මේ සිස්ටම් රන් කරන්න සල්ලි නත්තම්, හෙල්ත් ෆන්ඩමෙන්ට්ල් දෙයක් නිසා ඒ වල මිනිස් ඉල්ලුම එහෙමමයි. ලංකාව උනත්.

    අපි මේ ගැන දිගට කතා කරමු කැමතිනම්. තනියම කතාකරන්න කම්මැලි.

    මට පෙන්නේ මේ AI වලින් දැනට තියෙන රස්සා ශක්තිමත් වෙනවා මිසක්, හානියක් නැ. IT hවල පවා. Ai නිසා අවුලක් වෙනවා කියලා කියන්නේ බාගෙට ඉගෙනගගත්ත හෝ පවතින්න බැරි මොකක්හරි යල්පැනපු ජොබ් කරන අය.
     
    • Like
    Reactions: Lovtus

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113
    මම නම් කියන්නේ සේරම ඉස්පිරිතාලවල් ටිකේ දොස්තරලා ටික එලවලා
    ඒ අයි ගේන්න ඔන...


    හිතපන් නිකන් හරි මැෂින් එකේ රැම් එක කචල් වෙලා..
    බඩට විදින්න ඔන ඉන්ජෙක්සන් එක පුපට විදින්න චැට් ජීපිටි කිව්වොත්
    එහෙම ලොකු අවුලක් නැ..

    අරන් තිව්වා
    විදලා දැම්මා


    මම වගකීමෙන් කියන්නේ
    හොදින් මතක තබා ගත යුතුයි
    අරන් තිව්වා
    විදලා දැම්මා


    ග්ර්ර්ර්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    ගොඩාක් අයට ඒ අයි ගැන නොලෙජ් එක ලිමිටඩ්. දොස්තර වෘතිය කිව්වොත් මෙහෙමයි .
    අපි හිතමු අපි යනව ඔළුවෙ කැක්කුමක් හරි උණක් හෙම්බිරිස්සාවක් හරි හැදිලා බෙහෙත් ගන්න .
    දොස්තර කිව්වහම මන් කියන්නෙ සිංහල හෝ ආයුර්වෙද වෙද මහත්තුරු නෙමෙ
    දොස්තර කියල අරුත් කලෙ බටහිර වෛද්‍ය වරයා .
    දැනට උනත් බටහිර වෛද්‍ය ක්‍රමෙදි පුළුවන්ද කිසිම උපකරණයක් මත පදනම් වෙන්නෙ නැතිව ලෙඩෙ ගැන හරියට කියන්න ?
    දොස්තර උනත් ලෙඩක් තීරණය කරන්නෙ උපකරණ මත ලබාගන්න දත්ත මත පදනම්ව නෙ .
    එක්කො ඊසිජි එක එක්කො එක්ස්‍රෙ මැෂින් එක එක්කො ස්ටෙතස්කෝප් එක එක්කො එම ආර් අයි එක.
    ඉතිං මෙව්වා වෙනුවට ඒ අයි රිප්ලෙස් කරන්න බැරිද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ChatGPT 4o එකෙන් ඇහුව 5x5 ග්‍රිඩ් එකක එක ළඟ කොටු දෙකක් සෙට්වෙන අවස්ථා කීයක් තියෙනවද කියල. ලොකු තියරියක් දාන්න ගිහින් වරද්දල කිව්වා. ඒක වැරදියි කිව්වම වෙන උත්තරයක් කිව්වා. මේවා හොඳයි ළමයින්ට කවි කියන්න. 😅
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,295
    3,888
    113
    මම ChatGPT 4o එකෙන් ඇහුව 5x5 ග්‍රිඩ් එකක එක ළඟ කොටු දෙකක් සෙට්වෙන අවස්ථා කීයක් තියෙනවද කියල. ලොකු තියරියක් දාන්න ගිහින් වරද්දල කිව්වා. ඒක වැරදියි කිව්වම වෙන උත්තරයක් කිව්වා. මේවා හොඳයි ළමයින්ට කවි කියන්න. 😅
    LLM walata maths baha
    maths prashnata uththara hoyanna LLM pawichchi karawana kiyanneth gon wadk
    predictable answers ganna nm ona tharam krama thiyenwnane
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    දැනට උනත් බටහිර වෛද්‍ය ක්‍රමෙදි පුළුවන්ද කිසිම උපකරණයක් මත පදනම් වෙන්නෙ නැතිව ලෙඩෙ ගැන හරියට කියන්න ?
    පුලුවන්
    ඒකට අවශ්‍ය දැනුම හා ශික්ෂණය අපි ළඟ.තියනවා. තව වසර ගානක අත්දැකිම නිසාත් එනවා.
    .

    දොස්තර උනත් ලෙඩක් තීරණය කරන්නෙ උපකරණ මත ලබාගන්න දත්ත මත පදනම්ව නෙ .
    එක්කො ඊසිජි එක එක්කො එක්ස්‍රෙ මැෂින් එක එක්කො ස්ටෙතස්කෝප් එක එක්කො එම ආර් අයි එක.

    යම් විශයක් නොදන්න කෙනෙක්, විශය ගැන මතයක් දරන්න ගියාම කියන කතා.
    උපකරණ නැතුව/ඉතාම අවම භාවිතාවකින් කියන්න පුලුවන්. ඒකට යම් කාලයක් මිඩංගු කරන්න ඕනා.

    ලංකාවේ කරන්නේ කවුඩ් මැනේජ් කරන එක. ඒ කට ගන්න පුලුවන් හොදම විදිහ තමා දැන් කරන්නේ. මේක අයිඩියල් සිස්ටම් එකක් නෙවෙයි.

    ඉතිං මෙව්වා වෙනුවට ඒ අයි රිප්ලෙස් කරන්න බැරිද ?
    ඒ මිනිස්සු හිතන්නේ බෙහෙත් කරන්නේ රිපොට් වලට කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,758
    167,427
    113
    එකමත් එක රටක
    අපේ උන් AI කියන tool එකත් එක්ක මිනිස්සු පටලවන් ඉන්නේ. ඕක ටුල් එකක් විදියට දොස්තරලත් පාවිච්චි කරයි ඉස්සරහට. දොස්තරලා අයින් වෙලා AI විතරක් එන්නේ නෑ මෑත කාලෙක නම්.

    පරණ ටුල් පාවිච්චි කරපු මිනිස්සු අලුත් ටුල් පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් නම් replace වෙයි.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැන් තේරෙන විදියට Ai නම් content creating, coding කරන්න හොද සොෆ්ට්වෙයා එකක් විතරයි. මම අහල තියෙන ගොඩක් ප්‍රශ්ණ වලට ප්‍රයෝජනවත් උත්තර ලැබිල නැහැ. අන්තිමට ඉන්ටර්නෙට් එකේ forum වල මිනිස්සු කියපු දේවල් වලින් තමයි ගැටළු විසද ගත්තෙ . ChatGPT 4o උනත් අර ටිකමයි. ග්‍රැෆික් වුනත් බලපන්කෝ...මෙලෝ රහක් නෑ. මනුස්සයෙක් replace කරනව කියන එක මිනිස්සුම හදාගත්ත මනස්ගතයක්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    අපේ උන් AI කියන tool එකත් එක්ක මිනිස්සු පටලවන් ඉන්නේ. ඕක ටුල් එකක් විදියට දොස්තරලත් පාවිච්චි කරයි ඉස්සරහට. දොස්තරලා අයින් වෙලා AI විතරක් එන්නේ නෑ මෑත කාලෙක නම්.

    පරණ ටුල් පාවිච්චි කරපු මිනිස්සු අලුත් ටුල් පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් නම් replace වෙයි.
    ☝️