Ai යුගයේ ආරම්භය

kj1

Well-known member
  • Nov 10, 2015
    1,579
    2,031
    113
    In my current organization next year plan is to reduce help desk head count with AI chatbots. We are outsourcing part of level 1 and 2 to SL and India.I try my best to keep the SL contract going.But Sri Lankan workforce is getting expensive and with reduced quality of work.Still cheaper than hiring full time employees from here.The thing is AI can really replace entry level technical people.So we just need some warm blood with good Emotional skills to manage people and with this current labor market there's plenty of them. I'm seeing sri lanka is trying to Increase it's IT workforce.But it should good enough to compete with rest of the developing countries and now AI.
    So i was able go to microsoft ignite this year and amount of stuff related to automation and Generative AI is really scary in terms of our job security.LOL.
    i was thinking that there will be a day you will just say to a AI to build your Infrastructure in cloud and it's all prompts.IT will end on the hands of IT. Who needs to pay 6 figures to all these software engineers when you can just buy a subscription from microsoft.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    177
    284
    63
    A lot of teaching jobs are going to get replaced by AI. In the US, students who had difficulies with studies sought the help of tutors. Now they use AI to get answers and that's just. They aren't learning anymore, at least in the traditional sense.

    Even in certain school districts AI aided learning software is being ptovided to students. Teaching is becoming obsolete.

    Teachers - how many jobs us that going to be.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    5,938
    6,360
    113
    වින්ටර් ෆොල්
    මමනම් හිතන්නේ AI තවම මිනිස්සුන්ගේ ජොබ් වලට බලපෑමක් කරන මට්ටමේ නැහැ. එක්කෝ AI තවම ඒ මට්ටමට දියුණු නැහැ එහම නැත්තම් තවම එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න මිනිස්සු දන්නේ නැහැ
    Ow තාම නෑ, ඉදිරි වසර 10 ඇතුලත වෙන දෙයක් තමා. දැන් මේ golden era එක පටන් ගන්නේ. ඔය ගොඩක් LLM models වල hype එක බහිනවා ඉස්සරහට ඕවා real use case වලට ගන්න බෑ කියලා තේරුනාම. හැබයි මේ යන විදියට AGI අපි හිතන තරම් දුර නෙමේ.

    AGI කියල දෙයක් හදල නෑ. ලඟකදී හදන එකකුත් නෑ


    මේ දැනට හදල තියෙන දේවල් නිසා කාටද ජොබ් නැතිවුනේ?
    ------ Post added on Dec 23, 2024 at 7:21 PM
    ඒක තමා මන් කියන්නේ, මන් ඔය thread එකේ උඩ දාලා තියෙන්නේ Open AI ලාගේ අලුත් o3 model එක ARC AGI benchmark එකෙන් ගත්ත result එක. අපි පාවිච්චි කරන o1 වගේ model මේ benchmark එකෙන් උපරිම අරන් තියෙන්නේ 13% වගේ හැබයි o3 එක 80% මේ benchmark එකේ වැදගත් වෙන්නේ මේක AGi test කරන්න හදපු benchmark එකක්. හැබයි මන් තාමත් විශ්වාස කරන්නේ LLM එකකට AGI එකක් වෙන්න නම් බෑ කියලා. හැබයි o3 model එක agent කෙනෙක් විදියටත් behave කරනවා.
    ------ Post added on Dec 24, 2024 at 10:51 AM

    okath ara NFT wala hype eka wage weida?

    F8xwXftXMAA6vyI.jpg
    modern LLMs are more than if else mchn, අඩුම තරමේ ඕවා train කරන උනවත් දන්නේ නෑ neural network එක වැඩ කරන හැටි. මොකද train කරාට පස්සේ neural network එකේ weights සෙට් වෙන හැටි අපිට තේරුම් ගන්න බෑ. Claude 3.5 sonnet වගේ model එකක් try කරලා බලපන්.
    ------ Post added on Dec 24, 2024 at 10:56 AM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    3,697
    3,756
    113
    ulan bator
    WE are controlled By Some Thing or some One!
    first, they build Internet to Get every data possible from EveryWare. then social media to get every kind of shit about people. then came MMORPG, battle royal games to collect human behavior (there are games for faming to terraforming planets) , now they are feeding all collected data to AI's and robots. FUCK YAH>>

    yet sri lankan want to government to feed them and wipe their ass!
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    5,938
    6,360
    113
    වින්ටර් ෆොල්
    In my current organization next year plan is to reduce help desk head count with AI chatbots. We are outsourcing part of level 1 and 2 to SL and India.I try my best to keep the SL contract going.But Sri Lankan workforce is getting expensive and with reduced quality of work.Still cheaper than hiring full time employees from here.The thing is AI can really replace entry level technical people.So we just need some warm blood with good Emotional skills to manage people and with this current labor market there's plenty of them. I'm seeing sri lanka is trying to Increase it's IT workforce.But it should good enough to compete with rest of the developing countries and now AI.
    So i was able go to microsoft ignite this year and amount of stuff related to automation and Generative AI is really scary in terms of our job security.LOL.
    i was thinking that there will be a day you will just say to a AI to build your Infrastructure in cloud and it's all prompts.IT will end on the hands of IT. Who needs to pay 6 figures to all these software engineers when you can just buy a subscription from microsoft.
    Yeah this will happen, but when this happens not only software engineering all the other jobs in the world would be absolute. Because if an AI can produce such a complex system without human help every other job should be walk in the park. And imagine AI writing other AIs and Automation agents in matter of hours. Every office job, management job will be automated within days. And Microsoft will earn billions of dollars ( but Microsoft will never be the company to figure this out 😂)
     
    • Like
    Reactions: Yin And Yang

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,837
    1
    8,037
    113
    Gampaha
    දැනටම සෑහෙන්න ජොබ් නැති වෙලා තියෙන්නෙ. මේ සීසන් එකේම කීදෙනෙක් ගෙ ඉන්කම් නැති වෙලාද ai නිසා. කැලෙන්ඩර් models බහුතරයක් ai. elephathouse wall posters වල ඉන්නෙ ai models ල. දැන් ඩයලොග් ඇඩ් එකත් ai. ඉතින් කලින් ජොබ් නැති වෙලානෙ දැනට. දැන් basic knowledge programmersල ඔක්කොම ඉවරයි. intermediate, advanced සෙට් එක තමා අල්ලන් ඉන්නෙ. මේ මන් කියන්නෙ හැමෝම දන්නෙ chatdpt claude එකෙන් එකක් code අහන එකක් නෙමේ. කෙලින්ම react, rest, node, js වගේ web technologies වලින් db එකක් කනෙක්ට කරගෙන සිස්ටම් එකක් අදාල ෆයිල්ට් ටික හදාගෙනම රන් කරන්න පුලුවන් ටූල්ස් තියෙනව. අපිට ඕනෙ resource ෆයිල් පවා හදනව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,608
    43,581
    113
    සේදවත්ත
    View attachment 244023

    සිංහලුන්ට ඉස්සරහට මොනවා වෙයිද? හැබයි මේ යන විදියට AI model වලට ගෙවනවට වඩා සුද්දොන්ට එහෙම සිංහලුන්ට ගෙවන එක තාම ලාබයි.

    View attachment 244024
    අලුත් o3 model එක AGI එකක් ලඟටම එන ලක්ෂණ පෙන්නුම් කරනවා. කොහොම උනත් LLM වලින් නම් AGI එකක් හැදෙයි කියලා මං හිතන්නේ නෑ. තව අවුරුදු 10කින් තමා වෙන එකක් වෙන්නේ.
    උන් ඕවා ටෙස්ට් කරලා හදලා ඉවරයි. මීට අවුරුදු 20-30 විතර කලින් . මාකට් එකට දාන්නේ ඉතින් දැන් ඉදන් අවුරුදු 20 වගේ ඉස්සරට 🤷
     
    • Like
    Reactions: Yin And Yang