Ai යුගයේ ආරම්භය

johnferna678

Well-known member
  • Mar 8, 2017
    5,848
    6,226
    113
    වින්ටර් ෆොල්
    උන් ඕවා ටෙස්ට් කරලා හදලා ඉවරයි. මීට අවුරුදු 20-30 විතර කලින් . මාකට් එකට දාන්නේ ඉතින් දැන් ඉදන් අවුරුදු 20 වගේ ඉස්සරට 🤷
    Algorithms නම් පරණයි මචං හැබයි ඔය වගේ model එකක් train කරන්න computing power ඒකයි data යි තිබ්බේ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,475
    1,911
    113
    Yeah this will happen, but when this happens not only software engineering all the other jobs in the world would be absolute. Because if an AI can produce such a complex system without human help every other job should be walk in the park. And imagine AI writing other AIs and Automation agents in matter of hours. Every office job, management job will be automated within days. And Microsoft will earn billions of dollars ( but Microsoft will never be the company to figure this out 😂)
    Yeah they won't but they will buy that company for sure.That's their strategy now.Let them do the hard work and we will buy it out.I mean they already have the infrastructure for something like that.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,083
    42,376
    113
    සේදවත්ත
    Algorithms නම් පරණයි මචං හැබයි ඔය වගේ model එකක් train කරන්න computing power ඒකයි data යි තිබ්බේ නෑ.
    ඒ අපි දකින හැටි මචන් . එයාල ඒවට මොඩ්ල්ස් හදලා ටෙස්ට් කරලා තමා ඕවා එලියට දෙන්නේ. උන් අපිට නොදෙන උන් ටෙස්ට් කරලා භාවිත කරන ටෙක්නොලොජි ගොඩක් තියනවා .උන් වෙලාව ආවම පිච් එක හැදුනම තමා ඒවා මාකට් එකට දාන්නේ . ඔය ඔක්කම අධික වේගෙන් මිනිස්සුන්ට දුන්නොත් උන් මේ කරන පාලනය උන්ට කරන්න බෑ සමාජයේ .
     
    • Like
    Reactions: Yin And Yang

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    5,848
    6,226
    113
    වින්ටර් ෆොල්
    Yeah they won't but they will buy that company for sure.That's their strategy now.Let them do the hard work and we will buy it out.I mean they already have the infrastructure for something like that.
    If someone managed to build a real AGI theres 0% chance they will sell it. Who ever figure out that will be the king of the planet for next century.

    ඒ අපි දකින හැටි මචන් . එයාල ඒවට මොඩ්ල්ස් හදලා ටෙස්ට් කරලා තමා ඕවා එලියට දෙන්නේ. උන් අපිට නොදෙන උන් ටෙස්ට් කරලා භාවිත කරන ටෙක්නොලොජි ගොඩක් තියනවා .උන් වෙලාව ආවම පිච් එක හැදුනම තමා ඒවා මාකට් එකට දාන්නේ . ඔය ඔක්කම අධික වේගෙන් මිනිස්සුන්ට දුන්නොත් උන් මේ කරන පාලනය උන්ට කරන්න බෑ සමාජයේ .
    දකින එක නෙමෙයි මන් කියන්නේ hardware advancement එකයි model එකේ accuracy එකයි parameters ගානයි සමානුපාතිකයි. Nvidia VGA එකක් නිකං බලපන් 2014 තිබ්බේ VGA වලට GTX 980 නේ තිබ්බ හොඳම ඒක. 4090 එක දැන් බලපන් මේක වගේ 24x වලට වඩා fast. අවුරුදු 10ට උන improvment එක තේරෙනවා නේ. Process node 28nm vs 4nm. Ai model වල advancement එකත් මීට සමානයි.
    ------ Post added on Dec 24, 2024 at 8:03 PM
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,083
    42,376
    113
    සේදවත්ත


    දකින එක නෙමෙයි මන් කියන්නේ hardware advancement එකයි model එකේ accuracy එකයි parameters ගානයි සමානුපාතිකයි. Nvidia VGA එකක් නිකං බලපන් 2014 තිබ්බේ VGA වලට GTX 980 නේ තිබ්බ හොඳම ඒක. 4090 එක දැන් බලපන් මේක වගේ 24x වලට වඩා fast. අවුරුදු 10ට උන improvment එක තේරෙනවා නේ. Process node 28nm vs 4nm. Ai model වල advancement එකත් මීට සමානයි.
    ------ Post added on Dec 24, 2024 at 8:03 PM
    මචන් ඔයා ඔය කියන හාඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් , එවට ඕනේ ගණිතය, ෆිසික්ස් ඔය හැම එකක්ම උන් කලින් ඩිවෙලොප්මන්ට් කරපුවා බේස් මොඩල්ස් උන් ටෙස්ට් කරලා තමා , මාකට් එකේ කම්පැනි වලට දෙන්නේ එයාල ඒවා අරන් විශේශීකරණය කරනවා.

    බේස් මොඩල්ස් පවර්ෆුල් ඒත් පත සයිස් , දැන් උන් ඒ ඩටා කොම්පැනි වලට දීලා එන්හෑන්ස් කරලා තමා මාකට් එකට දෙන්නේ . කාමරයක සයිස් ඒවා ඇගිල්ල උඩ තියන්න පුලුවන් ලෙස හදලා .

    ඔය ඇමරිකාවේ ඔක්කම ටෙක් කොම්පැනි කරන්නේ ෆේස් ඔෆ් එකක්. බේස් හදන්නේ NSA , NASA, DARPA වගේ ඒවගේ
     
    • Like
    Reactions: Yin And Yang

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    5,848
    6,226
    113
    වින්ටර් ෆොල්
    මචන් ඔයා ඔය කියන හාඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් , එවට ඕනේ ගණිතය, ෆිසික්ස් ඔය හැම එකක්ම උන් කලින් ඩිවෙලොප්මන්ට් කරපුවා බේස් මොඩල්ස් උන් ටෙස්ට් කරලා තමා , මාකට් එකේ කම්පැනි වලට දෙන්නේ එයාල ඒවා අරන් විශේශීකරණය කරනවා.

    බේස් මොඩල්ස් පවර්ෆුල් ඒත් පත සයිස් , දැන් උන් ඒ ඩටා කොම්පැනි වලට දීලා එන්හෑන්ස් කරලා තමා මාකට් එකට දෙන්නේ . කාමරයක සයිස් ඒවා ඇගිල්ල උඩ තියන්න පුලුවන් ලෙස හදලා .

    ඔය ඇමරිකාවේ ඔක්කම ටෙක් කොම්පැනි කරන්නේ ෆේස් ඔෆ් එකක්. බේස් හදන්නේ NSA , NASA, DARPA වගේ ඒවගේ
    මේක ගොඩක් ඒවට හරි මේක LLM model වලට එනකොට වැඩේ වෙනස්. මේ දැන් අපි දකින advanced LLM ආවේ ගොඩක් දේවල් වල එකතුවක් වෙලා. මුලින්ම develop උන succusfull model එක GPT 3. මීට කලින් තිබ්බ models එච්චර සාර්ථක නෑ. මෙන්න මේක වෙනස් උනේ google එකෙන් මෙන්න මේ කරපු research paper එකෙන්.
    https://research.google/pubs/attention-is-all-you-need/

    මේක based කරන් තමයි GPT model use කරන Transformer architecture එක හැදුනේ. මේක තමයි game changer එක උනේ. CNN algorithm අවුරුදු 20ක් 30ක් තිස්සෙ තිබ්බත් මේ වගේ model එකක් train කරන්න තරම් computing power එකක් ලෝකේ තිබ්බේ නෑ. එහෙම තිබ්බත් මේ architecture එක නැතුව වැඩක් නෑ. Chat GPT එක සාර්ථක උනේ ඒක train කරේ මුළු reddit එකේම begining to 2020 වෙනකං ගියපු ඔක්කොම data දාලා train කරලා 45TB text data. NASA දැන් Outdated ඊට වඩා ලෝකේ මාර ඉස්සරහින් යන්නේ දැන් US company වලට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්න chinese company තියෙනවා. මන් එක අනාවැකියක් කියනවා කවදා හරි මේක උන දවසට මේ thread එක bump කරනවා . පළවෙනි AGI එක හොයාගන්නේ China වලින්.
     
    • Like
    Reactions: Don GasCan