AI වලට අහු වෙන්නෙ නැති වෙන්න🤔

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: මෙහෙමයි සීන් එක මචං, assignments වගයක් කරගන්න ඕන turnitin වලට අහු වෙන්නෙ නැති වෙන්න. :sorry: uni එකෙන් අපි කරන assignments submit කරන්න කලින් උන් turnitin වලට දාලා check කරනවා. ඉතින් ජොබ් එකේ වැඩත් එක්ක assignments කරන්න ලොකු වෙලාවක් වෙන් කරන්න අමාරුයි. daily submission අනම්මනං සෑහෙන්න කැටයම් ගොඩක් තියෙනව බන්... :P උබල දන්න මොනව හරිම තියෙනවද assignment එක ChatGPT ලියල AI වලින් කරා කියල අහු නොවී submit කරන්න පුලුවන් වැඩ කෑල්ලක්.. :dull:assignment පිටින් කරන උන්ට සල්ලි දීල කරවන්න බෑ බන් උන් එකකට 8ක් විතර ඉල්ලනව. ඒකනං කිසිම තේරුමක් නෑ සෑහෙන්න ගොඩක් තියෙනව සතියකට කරන්න වෙන. :no:දැන් ඉතින් කියන්න එපා කරනවනම් තනියම කරපං අරකයි මේකයි කියල, ඇත්තටම වෙලාව මදි කමක් තියෙන්නෙ බන් office එකේ වැඩයි, uni එකේ daily submission වැඩයි, ලෙක්චර්ස් යන්නයි, ගෙදර වැඩයි ඔක්කොම එකතු වුනාම හිර වෙලා ඉන්නෙ සෑහෙන්න.:oo: උබල දන්න මොනව හරි ක්‍රමයක් තියෙනවනම් උදවුවක් විදියට කොටා ගෙන යමල්ලකො. Bump එකක් හරි දාගෙන යන්න..;) තොපි හැමෝටම ජය වේවා..! :love:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    tool එකෙන් හදාගෙන, උබෙ වචන වලින් ලියහන්
    එතකොට අහුවෙන්නෙ නැ


    ඔය tools වැඩේ තව හොදට කරන්න උදව්වට විතරක් තියාගනින් .. 100%ක් ම වැඩේ ඌට දීල කරන්න එපා
    ඌ කරල දෙන එක උබ කියවල තව වෙනස් කරල තව හොදට ලියපං.

    👆
     
    • Like
    Reactions: Naughtykolla48

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    turnitin එක ඇනලයිස් කරලා , රිවර්ස් ඉන්ජිනියර් කරලා , අල්ගොරිත්ම් එක හොයාගෙන ආපහු රිබිල්ඩ් කරලා ඒකට අහුවෙන්නැති විදිහට හදනවා. නැත්තම් ස්කෙච් එක ඒ අයි වලින් හදාගෙන ඔයාගෙ වචන වලින් ලියනවා
    ඔය tools වැඩේ තව හොදට කරන්න උදව්වට විතරක් තියාගනින් .. 100%ක් ම වැඩේ ඌට දීල කරන්න එපා
    ඌ කරල දෙන එක උබ කියවල තව වෙනස් කරල තව හොදට ලියපං.

    tool එකෙන් හදාගෙන, උබෙ වචන වලින් ලියහන්
    එතකොට අහුවෙන්නෙ නැ
    👆
     
    • Like
    Reactions: Solo Rider

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    Turnitin එක්ක නම් ලේසි නෑ. පට්ට කරුමයක්. පුලුවන් තරම් උබේ වචන වලින් ලියන්න ට්‍රයි කරපන්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    1714580903545.png



    recommended

    අසයිමන්ට් එක හදල, රිපෝර්ට් එක අරගෙන, මෙතනට දීල අහුවෙන කැලි ටික විතරක් හදව ගන්න.
    ලොකු ගාණක් යන්නෙ නැ

    https://www.facebook.com/AssignmentsSriLankanStudents/

    assignment pitin karana unwa contact karaganne kohomada uba matath thiyenawa ekak karaganna :rolleyes:
    Try them
    ------ Post added on May 1, 2024 at 10:03 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    AI tools කීපයකට දාල එකම පාට් එක ආයේ ආයේ රීරයිට් කරන්න

    සමරයිස් කරන්න

    සිම්පල්/මොඩරේට් ඉංග්‍රිසි භාවිත කරන්න

    උබ අතින් ග්‍රැමර් වෙන්ස් කරන්න වෙනවා

    පැලැගරිසම් ටුල්ස් වලට දාල බලන්න කන්ටෙන්ට් එකේ තත්වේ .
     
    • Like
    Reactions: Naughtykolla48

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට