AI වීඩියෝ - ගූ යයි චුටියෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මෙහෙම ගියොත් Hollywood එකත් වහන්න වෙනවා මචං😂😬😬🤣
    පිස්සුද බන්… ඔතන එක අලුත් concept එකක්වත් නෑ..

    ඔක්කොම Hollywood කොපි..

    හැබැයි content හදන උන්ට සෑහෙන වැඩඩක් ගන්න පුලුවන්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මේ බලන් ඉන්නෙ AI උන්ම රොබෝලා හදලා මිනිස්සු විනාස කරන්න එනකන්. අයිනවා කැරියොන්ට පිහියෙන්. වරෙන්කො බලන්න.🙂

    දැනට උනත් සමහර AI එවුන් එක්ක කතා කරන්න ගියාම ගොඩක් හාර අවුස්සලා කිසිම විනයක් නැති විදිහට අපෙන් තොරතුරු ගන්නවා මචන්. මෙන්න හොද උදාහරනයක්.

    https://app.hume.ai/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    පිස්සුද බන්… ඔතන එක අලුත් concept එකක්වත් නෑ..

    ඔක්කොම Hollywood කොපි..

    හැබැයි content හදන උන්ට සෑහෙන වැඩඩක් ගන්න පුලුවන්
    හදිසි වෙන්න එපා මේ පටන් ගැන්ම විතරනේ බන් දැනට අවුරුද්දකට කලින් තිබ්බ හැටි ගැන හිතුවා නම් 2030 වගේ වෙනකොට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා
     
    • Like
    Reactions: $onny

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    දැනට උනත් සමහර AI එවුන් එක්ක කතා කරන්න ගියාම ගොඩක් හාර අවුස්සලා කිසිම විනයක් නැති විදිහට අපෙන් තොරතුරු ගන්නවා මචන්. මෙන්න හොද උදාහරනයක්.

    https://app.hume.ai/
    අඩෝ සුපිරි බන්. කතා කර කර ඉන්න මරු. ❤️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    හදිසි වෙන්න එපා මේ පටන් ගැන්ම විතරනේ බන් දැනට අවුරුද්දකට කලින් තිබ්බ හැටි ගැන හිතුවා නම් 2030 වගේ වෙනකොට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා
    Quality එකක්. ැන නෙවෙයි බන් මම කියනිනේ..
    Concept ගැන
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Quality එකක්. ැන නෙවෙයි බන් මම කියනිනේ..
    Concept ගැන
    මෙච්චර කාලෙකට ලෝකෙ තිබ්බ සියලුම දැනුම neural network එකේ තියන් ඉන්න Model එකකට අලුත් Concept හදන්න විදිහක් නැත්තන් මනුස්සයෙක්ට කොහොමත් බෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    Concept කිව්වේ?
    මෙහෙම හිතපන් .
    හිතපන් ඔය වගේම නැත්නම් ඊටත් හොදට රියලිස්ටික් කොලිටි එකට VIDEO හදන්න පුලුවන් AI එකක් ආව කියලා 2000 දී .
    එතකොට දැන් ඔය කියන ෆිල්ම් හදන උන් ට කෙලවුනා කියලා විහිළුවට හිතපන්...

    දැන් ඔය AI එක කවදාකවත් 2000ට පස්සේ ආපු film එකක අලුත් concept එකක් හදයි ද ?
    ඌ ට පුලුවන් ඒ වෙනකොට මිනිස්සු කරලා තියන දේවල් දිහා බලලා sample හදන්න

    ඔය දියණු වෙනවා කියලා කියන්නේ ඒ sample වල ලුක් එක මිනිස්සු හදන මට්ටමට ලං වෙන්ව කියන එක
    අලුතෙන් concept හදන්න මිනිස්සු ඕනෙමයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ප්‍රයෝගික වැදගත්කමක් තියෙන වීඩියෝ එකක් හදල තියෙනවා දැක්කද?
    ප්‍රායෝගික වැදගත්කමක් තියෙන ඒවා ඇත්තෙ අපි දකින advertisements වල. AI කියල හොයන්න බැරි හින්ද අපි දන්නෙ නෑ.
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මෙච්චර කාලෙකට ලෝකෙ තිබ්බ සියලුම දැනුම neural network එකේ තියන් ඉන්න Model එකකට අලුත් Concept හදන්න විදිහක් නැත්තන් මනුස්සයෙක්ට කොහොමත් බෑ.
    මෙච්චර කාලේ තිබ්බ දැනුම් වලින් නෙවෙයි බන් මෙච්චර කාලෙකට තිබ්බේ නැති concept හදන්නේ !!

    මට මේක කියපන් .

    cartoon කියලා දෙයක් නැති ලෝකයක් හිතපන් . ඔක්කොම රියලිස්ටික් දේවල්

    දැන් උබ හිතන්නේ AI එකපාරම cartoon ලෝකෙට හදුන්වල දෙයි කියලා ද ?
    game streaming නැති ලෝකයක් හිතපන් ... දැන් උබ හිතන්නේ AI game streaming කියල අලුතෙන් concept එකක් හදල ඒක video හදල දෙයි කියලා ද ??
    public prank videos නැති ලෝකයක් හිතපන් . ඒකත් AI ඒ concept එක හිතල මෙහෙම තමයි වෙන්න ඕන කියලා videos හදල දෙයි කියලා හිතුව ද ??

    :rofl:

    ඔය එකක්වත් බෑ .. ඔය උබල මාරයි කියල කියන්නේ මිනිස්සු කරලා තියන මට්ටමට පිටින් බැලුවම සමාන වෙන ගානට AI වලින් clip එකක් හදන එක ගැන....