පිස්සුද බන්… ඔතන එක අලුත් concept එකක්වත් නෑ..මෙහෙම ගියොත් Hollywood එකත් වහන්න වෙනවා මචං![]()
මම මේ බලන් ඉන්නෙ AI උන්ම රොබෝලා හදලා මිනිස්සු විනාස කරන්න එනකන්. අයිනවා කැරියොන්ට පිහියෙන්. වරෙන්කො බලන්න.![]()
හදිසි වෙන්න එපා මේ පටන් ගැන්ම විතරනේ බන් දැනට අවුරුද්දකට කලින් තිබ්බ හැටි ගැන හිතුවා නම් 2030 වගේ වෙනකොට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලාපිස්සුද බන්… ඔතන එක අලුත් concept එකක්වත් නෑ..
ඔක්කොම Hollywood කොපි..
හැබැයි content හදන උන්ට සෑහෙන වැඩඩක් ගන්න පුලුවන්
අඩෝ සුපිරි බන්. කතා කර කර ඉන්න මරු.දැනට උනත් සමහර AI එවුන් එක්ක කතා කරන්න ගියාම ගොඩක් හාර අවුස්සලා කිසිම විනයක් නැති විදිහට අපෙන් තොරතුරු ගන්නවා මචන්. මෙන්න හොද උදාහරනයක්.
https://app.hume.ai/
Quality එකක්. ැන නෙවෙයි බන් මම කියනිනේ..හදිසි වෙන්න එපා මේ පටන් ගැන්ම විතරනේ බන් දැනට අවුරුද්දකට කලින් තිබ්බ හැටි ගැන හිතුවා නම් 2030 වගේ වෙනකොට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා
Concept කිව්වේ?Quality එකක්. ැන නෙවෙයි බන් මම කියනිනේ..
Concept ගැන
මෙච්චර කාලෙකට ලෝකෙ තිබ්බ සියලුම දැනුම neural network එකේ තියන් ඉන්න Model එකකට අලුත් Concept හදන්න විදිහක් නැත්තන් මනුස්සයෙක්ට කොහොමත් බෑ.Quality එකක්. ැන නෙවෙයි බන් මම කියනිනේ..
Concept ගැන
මෙහෙම හිතපන් .Concept කිව්වේ?
ප්රායෝගික වැදගත්කමක් තියෙන ඒවා ඇත්තෙ අපි දකින advertisements වල. AI කියල හොයන්න බැරි හින්ද අපි දන්නෙ නෑ.ප්රයෝගික වැදගත්කමක් තියෙන වීඩියෝ එකක් හදල තියෙනවා දැක්කද?
මෙච්චර කාලේ තිබ්බ දැනුම් වලින් නෙවෙයි බන් මෙච්චර කාලෙකට තිබ්බේ නැති concept හදන්නේ !!මෙච්චර කාලෙකට ලෝකෙ තිබ්බ සියලුම දැනුම neural network එකේ තියන් ඉන්න Model එකකට අලුත් Concept හදන්න විදිහක් නැත්තන් මනුස්සයෙක්ට කොහොමත් බෑ.
