AI වීඩියෝ - ගූ යයි චුටියෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මෙහෙම හිතපන් .
    හිතපන් ඔය වගේම නැත්නම් ඊටත් හොදට රියලිස්ටික් කොලිටි එකට VIDEO හදන්න පුලුවන් AI එකක් ආව කියලා 2000 දී .
    එතකොට දැන් ඔය කියන ෆිල්ම් හදන උන් ට කෙලවුනා කියලා විහිළුවට හිතපන්...

    දැන් ඔය AI එක කවදාකවත් 2000ට පස්සේ ආපු film එකක අලුත් concept එකක් හදයි ද ?
    ඌ ට පුලුවන් ඒ වෙනකොට මිනිස්සු කරලා තියන දේවල් දිහා බලලා sample හදන්න

    ඔය දියණු වෙනවා කියලා කියන්නේ ඒ sample වල ලුක් එක මිනිස්සු හදන මට්ටමට ලං වෙන්ව කියන එක
    අලුතෙන් concept හදන්න මිනිස්සු ඕනෙමයි
    ඔව් තවම පටන් ගත්තා විතරනේ බන් කවදා හරි දවසක් එයි AI එකට කෝපි නොකර වැඩක් කරන්න පුළුවන් දවසක්
    1990 ගණන් වල DOS Operating system එක තියෙන කොට කවුරුවත් හිතුවේ නැහැ නැහැ Windos Interface එකක් එකට එයි කියලා

    1980 ගණන් වල කවුරු හරි කිව්වා ද කවදා හරි මුන බලාගෙන කතා කරන්න පුළුවන් Mobile Phones එනවා කියලා

    මෙච්චර කාලේ තිබ්බ දැනුම් වලින් නෙවෙයි බන් මෙච්චර කාලෙකට තිබ්බේ නැති concept හදන්නේ !!

    මට මේක කියපන් .

    cartoon කියලා දෙයක් නැති ලෝකයක් හිතපන් . ඔක්කොම රියලිස්ටික් දේවල්

    දැන් උබ හිතන්නේ AI එකපාරම cartoon ලෝකෙට හදුන්වල දෙයි කියලා ද ?
    game streaming නැති ලෝකයක් හිතපන් ... දැන් උබ හිතන්නේ AI game streaming කියල අලුතෙන් concept එකක් හදල ඒක video හදල දෙයි කියලා ද ??
    public prank videos නැති ලෝකයක් හිතපන් . ඒකත් AI ඒ concept එක හිතල මෙහෙම තමයි වෙන්න ඕන කියලා videos හදල දෙයි කියලා හිතුව ද ??

    :rofl:

    ඔය එකක්වත් බෑ .. ඔය උබල මාරයි කියල කියන්නේ මිනිස්සු කරලා තියන මට්ටමට පිටින් බැලුවම සමාන වෙන ගානට AI වලින් clip එකක් හදන එක ගැන....
    එහෙම Concept අඳුන්වලා දෙන්න නෙවෙයි නේ බං AI Models හදන්නේ AI Models හදන්නේ අපේ වැඩ ලේසි කරගන්න
    ------ Post added on May 26, 2025 at 9:42 AM
     
    • Like
    Reactions: Little Hulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මෙච්චර කාලේ තිබ්බ දැනුම් වලින් නෙවෙයි බන් මෙච්චර කාලෙකට තිබ්බේ නැති concept හදන්නේ !!

    මට මේක කියපන් .

    cartoon කියලා දෙයක් නැති ලෝකයක් හිතපන් . ඔක්කොම රියලිස්ටික් දේවල්

    දැන් උබ හිතන්නේ AI එකපාරම cartoon ලෝකෙට හදුන්වල දෙයි කියලා ද ?
    game streaming නැති ලෝකයක් හිතපන් ... දැන් උබ හිතන්නේ AI game streaming කියල අලුතෙන් concept එකක් හදල ඒක video හදල දෙයි කියලා ද ??
    public prank videos නැති ලෝකයක් හිතපන් . ඒකත් AI ඒ concept එක හිතල මෙහෙම තමයි වෙන්න ඕන කියලා videos හදල දෙයි කියලා හිතුව ද ??

    :rofl:

    ඔය එකක්වත් බෑ .. ඔය උබල මාරයි කියල කියන්නේ මිනිස්සු කරලා තියන මට්ටමට පිටින් බැලුවම සමාන වෙන ගානට AI වලින් clip එකක් හදන එක ගැන....
    Veo 3 වගේ ඒවා තියෙන්නෙ video හදන්න බන්. ඒවා හදල තියෙන්නෙ prompt එකට consistent වෙන්න මිසක් අලුත් concept වලට වීඩියෝ හදන්න නෙමෙයි. උඹට අලුත් concept එකක් ඕනෙනන් ඒක උඹ කොහෙන් හරි හොයන් prompt එකේ දෙන්න ඕනෙ.

    හැබැයි LLM එකකට පුලුවන් අලුත් concept හදන්න. අලුත් Concept හැදෙන්නෙ තියෙන concept ම මික්ස් කරල තමයි. Game Streaming කියන්නෙ ගේම් ගැහිල්ලෙයි Live Stream කිරිල්ලෙයි එකතුව. Game Streaming නැති කාලෙක උනත් උඹ LLM එකකින් ඇහුවනන් මම ගේම් ගහනව මට මේක monetize කරන්න විදිහක් කියන්න කියල, ඒක මෙච්චර කාලෙකට නොතිබිච්ච game streaming කියන දේ ගැන කියන්න ඉඩ තියෙනව.

    අලුත් concept ගැන කිවුව හින්ද කියන්නන් ලඟදි ආටිකල් එකක් දැක්ක පහුගිය දශක ගානටම ආපු හැම ෆිල්ම් එකක්ම වගේ වෙන ෆිල්ම් වල කොපි ලු. ඒ කොපි කරපු ෆිල්මුත් පට්ටම ඉස්සර ආපු silent film වල කොපිලු. ඌ ඕක evidence එක්ක පෙන්නල තිබ්බ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිස්සුද බන්… ඔතන එක අලුත් concept එකක්වත් නෑ..

    දැන්මම නම් AI වලට තනියෙන්ම ෆිල්ම් එකක් හදන්න බැරි වෙයි මචන්. ඒ වගේම මේ toolsවලින් බලාපොරොත්තු වෙන්නෙත් එක නෙමෙයිනෙ.

    හිතහං එකෙක් ලග හොද script එකක් සහ film එකේ background එක හොදට visualize කරන්න පුලුවන් නම් දැන් වැඩේ කොච්චර ලේසිද සහ වියදම අඩුයිද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඔව් තවම පටන් ගත්තා විතරනේ බන් කවදා හරි දවසක් එයි AI එකට කෝපි නොකර වැඩක් කරන්න පුළුවන් දවසක්
    1990 ගණන් වල DOS Operating system එක තියෙන කොට කවුරුවත් හිතුවේ නැහැ නැහැ Windos Interface එකක් එකට එයි කියලා

    1980 ගණන් වල කවුරු හරි කිව්වා ද කවදා හරි මුන බලාගෙන කතා කරන්න පුළුවන් Mobile Phones එනවා කියලා
    ඔය ඔක්කොම දියුණු වුනේ මිනිස්සුන්ගේ concept නිසා බන් . මිනිස්සුන්ගේ concept , thinking තමයි අපි ඔය දියණුයි කියලා කියන්නේ .

    එහෙම Concept අඳුන්වලා දෙන්න නෙවෙයි නේ බං AI Models හදන්නේ AI Models හදන්නේ අපේ වැඩ ලේසි කරගන්න
    ඒක තමයි මමත් කියන්නේ .
    concept හදන මිනිස්සු replace වෙන්නේ නෑ . workflow එකට උදව් කරගන්න පුලුවන් AI .
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    හැබැයි LLM එකකට පුලුවන් අලුත් concept හදන්න. අලුත් Concept හැදෙන්නෙ තියෙන concept ම මික්ස් කරල තමයි. Game Streaming කියන්නෙ ගේම් ගැහිල්ලෙයි Live Stream කිරිල්ලෙයි එකතුව.
    ඒ උනාට මීට අවුරුදු 10කට කලින් game streaming ලුක් එකයි , දැන් ලුක් එකයි වෙනස් නේ බන් .
    අන්න ඒ trend , style හදන්නේ මිනිස්සු කියලා මම කියන්නේ .
    Game Streaming නැති කාලෙක උනත් උඹ LLM එකකින් ඇහුවනන් මම ගේම් ගහනව මට මේක monetize කරන්න විදිහක් කියන්න කියල, ඒක මෙච්චර කාලෙකට නොතිබිච්ච game streaming කියන දේ ගැන කියන්න ඉඩ තියෙනව.
    එහෙම මෙච්චර කාලෙකට තිබ්බේ නැති අලුත්ම concept එකක් , idea එකක් AI වලින් හොයන්න බලපං . බලලා කියපන් හම්බඋනොත් ..

    ඕක ඇත්තටම හොදයි Content හදන උන්ට නම්
    එකත් හොද concept එකක් තියන උන්ට තමයි හරියට ප්‍රයෝජන ගන්න පුලුවන් .
    නිකන් ඉදල ඔක්කොම AI කරල දෙයි කියලා හිතන උන්ට ඕකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ .. ටිකක් තමනුත් හිතල මහන්සිවෙලා , AI උදව් කරගන්න එකෙක්ට ලොකු දෙයක් කරන්න පුලුවන් .

    එහෙම Concept අඳුන්වලා දෙන්න නෙවෙයි නේ බං AI Models හදන්නේ AI Models හදන්නේ අපේ වැඩ ලේසි කරගන්න
    ඒක තමයි කිව්වේ hollywood වලට කෙලවෙන්නේ නෑ කියලා ;)
    ------ Post added on May 26, 2025 at 10:04 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඔය ඔක්කොම දියුණු වුනේ මිනිස්සුන්ගේ concept නිසා බන් . මිනිස්සුන්ගේ concept , thinking තමයි අපි ඔය දියණුයි කියලා කියන්නේ .

    ඒක තමයි මමත් කියන්නේ .
    concept හදන මිනිස්සු replace වෙන්නේ නෑ . workflow එකට උදව් කරගන්න පුලුවන් AI .
    ඔව් එතැන එකඟයි ඒත් මේ වගේ Animation Film එකක් එහෙම හදන්න සෑහෙන CGI Artists ලා බර ගානක් ඕනේ උනා Texture කරන්න තවත් අය
    Model එක හදන්න එකෙක් ඕනේ Animate කරන්න එකෙක් ඕනේ Motion Capture කරන්න තව එකෙක් ඕනේ Render කරන්න තව කට්ටියක් ඕනේ

    දැන් මේ වැඩෙන් ඒ හැමෝටම ජොබ්ස් නැති වෙන සීන් එකක් වෙන්නේ😂

    හොලිවුඩ් කියලා අදහස් කරේ නළු නිළියන් සහ Industry එකේ වැඩ කරන එවුන්
     
    • Like
    Reactions: Little Hulk

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    හදිසි වෙන්න එපා මේ පටන් ගැන්ම විතරනේ බන් දැනට අවුරුද්දකට කලින් තිබ්බ හැටි ගැන හිතුවා නම් 2030 වගේ වෙනකොට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා
    Ube nam job 2tama kela wenawa http...danma kala adala inna wena rassawak hoyaganin
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    අලුත් concept ගැන කිවුව හින්ද කියන්නන් ලඟදි ආටිකල් එකක් දැක්ක පහුගිය දශක ගානටම ආපු හැම ෆිල්ම් එකක්ම වගේ වෙන ෆිල්ම් වල කොපි ලු. ඒ කොපි කරපු ෆිල්මුත් පට්ටම ඉස්සර ආපු silent film වල කොපිලු. ඌ ඕක evidence එක්ක පෙන්නල තිබ්බ.
    ලංකාවේ හුඟක් ෆිල්මුත් එහෙමයි
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඔව් එතැන එකඟයි ඒත් මේ වගේ Animation Film එකක් එහෙම හදන්න සෑහෙන CGI Artists ලා බර ගානක් ඕනේ උනා Texture කරන්න තවත් අය
    Model එක හදන්න එකෙක් ඕනේ Animate කරන්න එකෙක් ඕනේ Motion Capture කරන්න තව එකෙක් ඕනේ Render කරන්න තව කට්ටියක් ඕනේ

    දැන් මේ වැඩෙන් ඒ හැමෝටම ජොබ්ස් නැති වෙන සීන් එකක් වෙන්නේ😂
    අපෝ .. ඔය disney , pixar animation ලගින් වත් යන්න හදන්න බෑ බන් .

    උබ හිතන්නේ දැන් AI වලට කිව්වම් moana වගේ එකක animation හදල දෙයි කියලා ද ?
    animate කරන්නේ මිනිස්සු realistic විදියට move වෙන විදියට නෙවෙයි . එතනදී මිනිස්සු හිතල ඕන කරන දේවල් exaggerat කරනවා . ඒකයි animation වල එන appeal ලුක් එක එන්නේ .. ඒවා මිනිස්සු හිතල කරන්න ඕනේ . නැත්නම් අර motion capture ලුක් එක එන්නේ . ඒ දෙක වෙනස් .

    motion capture style , rotoscoping style වගේ animation නම් ඒ විදියටම කරයි .
    ඒවත් මිනිස්සු සෑහෙන decision ගන්නවා .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ube nam job 2tama kela wenawa http...danma kala adala inna wena rassawak hoyaganin

    Poddak pennapanko koheda ehema une kiyala...uba pukshanaya una ewa nam ona taram penanam mama

    අනේ මචන්, ප්ලීස්. අල කරන්න එපා.

    එකක් හැදුවා. :lol:

    ------ Post added on May 26, 2025 at 10:56 AM
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    මම මේ බලන් ඉන්නෙ AI උන්ම රොබෝලා හදලා මිනිස්සු විනාස කරන්න එනකන්. අයිනවා කැරියොන්ට පිහියෙන්. වරෙන්කො බලන්න.🙂
    ubata AI bonikkek epa da fuck ekak danna. technologiya hutto
     
    • Haha
    • Love
    Reactions: Candid-B and Kolama