වැලපෙන්නෙ නැතිව උඹත් මොකක් හරි AI එකක් අටවලා කීයක් හරි හොයාගනිනිං
මොන industry එකෙනුත් මොන hype එකෙනුත් ඇමරිකාව තමයි මේ වෙනකල් වැඩිපුරම සල්ලි හෙවුවෙ
ඉස්සරම ඉඳලා එහෙම තමයි
Industrial revolution
cold war
.com buble/.com boom
smart phone
apps
crypto/blockchain hype : මේක තමයි පොඩ්ඩක් හරි ඇමරිකාව අඩුවෙන් හම්බකරේ
දැන් AI Hype එක, AI hype එක සම්පූර්ණයෙන් දුවන්නෙ US ටෙක්නොලොජි උඩ, දැං කියන්න එපා චයිනා වලින් සුපිරි මොඩල් එනවා අරකද මේකද කියලා ඔය සේරම හයිප් එක හැදුවෙ Open AI/Chat GPT වලින් චයිනා එවුන් මොන මොඩල් එක ගෙනාවත් වැඩක් නැහැ හැම එකම දුවන්නෙ Nvidia/AMD Technology උඩ, ඕකෙන් US තමයි හම්බ කරන්නෙ ඒ වගේම කවුරු බලං හිටියත් බබල් බර්ස්ට් වෙන්න දෙන්නනෙ නැහැ මොනවා හරි කරලා මේ හයිප් එක ඇදං යනවා