AI හින්දා ඊගාව අවුරුදු 10 ඇතුලත වැඩියෙන්ම අවදානම් මොන රස්සවල්ද?

AI හින්දා ඊගාව අවුරුදු 10 ඇතුලත වැඩියෙන්ම අවදානම් මොන රස්සවල්ද?

  • IT - Programming

    Votes: 59 61.5%
  • IT - QS

    Votes: 40 41.7%
  • ටියුෂන් ගුරුවරු

    Votes: 18 18.8%
  • Data entry Operators

    Votes: 60 62.5%
  • HR

    Votes: 21 21.9%
  • Accounting

    Votes: 41 42.7%
  • Management

    Votes: 18 18.8%
  • Graphic Designers/ Video creators

    Votes: 68 70.8%
  • System A

    Votes: 12 12.5%
  • Call center

    Votes: 57 59.4%

  • Total voters
    96

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඕනි මුලික මැෂින් ටිකවත් අවශ්‍ය තරමට රටේ නැති කොට, එලියේ ඉදන් බලලා තවත් ඔටෝමේට් කරන ටෝක්ස් දෙනවා දකිද්දි,
    මිනිස්සු නම් වෙන්න බැ.



    රටේ හැටියට හිතහලා. හත්ගවු තියන් අමුඩ ගහනවා මේ චුටි රටවල. රට එන්නෙත් දශක දෙකකට වඩා පස්සෙන්. It නෙවෙයි මොනා උනත් මෙ රටෙ එහෙම තමයි.

    ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගනිල්ලා.
    බාගෙට ඉගෙන ගන්න එකාට ඉතින් කොහෙත් කෙල වෙනවා. හරියට බේසික් දන්න එකාට, ඒක උඩ ගානට ඕනා දෙයක් හදාගන්න පුලුවන්.
    තේරෙයි කල්යයි.
     
    • Like
    Reactions: Yin And Yang

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ara sysadmin da dala thiyenne?
    apoo oka yanne naha lesiyen

    mokada naththe \
    danatath tool kiyak awith thiyenwada

    systems health eke idan hamadema maintain karanna,

    Virus Guard ekath dan Ai ma thama thwa tika kalakin
    danatath ai eken ma detect karala decision aran karanna ona de karanwa.

    SA job eka thama eelaga eka iT Support walin passe,
    eke karanna thiyena godak task automate karanna puluwan weyi next 2-3 years

    ethkota loku conglomerate ekak handle karanna 5-6 denek nathuwa 1-2 roles dekak athi weyi,

    apita danata IT Tools walin use karala wada lesi karagannwa wage,
    next 10 years athule doctors lata wada lesi karaganna tools eyi,

    Elon Musk ge company ekak danatamath Robola train karanne e wage highly specialized task wala idan ordinary task handle karanna

    Software paththen AI ekka diyunuwak awith thibbata thama ekata tally wenna hardware capability worthy ganakta na,
    e handayi thama loku progress ekak penna naththe e side eken,

    NVIDIA AI Chip 1000$ -2000$ wage thibba nam e robotic product eka dan godak advance wela.
    market ekata hithanwata wada ikmanata enna ida thiyie

    (AI ekak self powered robot kenekge athule run wenwa AI eka dena wada karanwa kiyana eka film wala penwana tharam sarala na)