Ai ban mehema wenne...?

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    වයසට යද්දි මිනිස්සු පිස්සු නටනව.උබයි මායි හැමෝම ඒහෙමයි වයසට යද්දි.
    ඉන්න ටිකේ හොදට හිටිං.තාත්ත ඒක්ක කතා කරහං තරහ මරහ අතෑරල

    මෙතන තියෙන උත්තර කියවනකොට උඹට කේන්ති යනවා ඇති නේද? උබව තේරුම් ගන්ඩ බැහැ එකෙක්ටවත් කියල උඹ හිතනවා ඇති නේද?

    උඹට හොඳ ෆිලින් එකක් එන්ඩ අවශ්‍ය කරන උත්තරේ මෙතන නැති වෙන්ඩ පුළුවන්. නමුත්
    උඹේ ප්‍රශ්නෙට උත්තරේ මේක.

    තාත්ත කියන කෙනා Perfect පුද්ගලයෙක් වෙන්ඩ ඕනෙයි කියල හිතන එක නවත්තපන්.
    තාත්ත කියන්නේ තාත්ත කියල හිතන්න පටන් ගනිං.
    එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි මචන්.

    Perfect වෙන්ඩ ඕනෙනං උඹ තාත්ත කෙනෙක් වෙච්ච දාට Perfect වෙන්ඩ බලපන්. නමුත් උඹට බැරිවෙයි..
    ඒ එහෙම perfect කියල කෙනෙක් මේ ලෝකේ නැති නිසා. ඉතින් තාත්ත කෙනෙක් වෙන්ඩ කලින් ඕක මේ කමෙන්ට් එක කියවල සිම්පල් විදිහට තේරුම් ගනිං.
    ඕක වෙන්නේ පොඩි කාලේ ඉඳන් උඹ හැදිච්ච වැදිච්ච විදිහ අනුවයි.
    එක තාත්තගෙත් ඇති, නමුත් දැන් උඹ ලොකු නිසා කල්පනා කරපං තනිවම පොඩ්ඩක් පැත්තකට වෙලා.
    මොකද ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උම්බගේම හිත ඇතුලෙයි.
    අයෙත් අහන්ඩ එපා වෙනින් අයගෙන්.. උඹ කල්පනා කරලා තේරුම් ගත්තහම උඹ තේරුම් ගනියි කොයි විදිහටද ඉන්ඩ ඕනේ, මොකක්ද වැරැද්ද? කාගේද වැරැද්ද? කොතනද වැරැද්ද? මොකක්ද පිළියම කියල.

    ගෙදර ගින්දර කුණු පිටට යවන්ඩ එපා (තාත්ත එහෙම කරත්, උබෙන් නවත්තපන්, පිට කුණු ගෙදරට ගේන්ඩත් එපා).
    :yes: Good Luck මචං

    මේ ප්‍රශ්නේදී දීල තිබුන හොදම උත්තර දෙක තමයි ඔය උඩින් තියෙන්නේ....​
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මෙතන තියෙන උත්තර කියවනකොට උඹට කේන්ති යනවා ඇති නේද? උබව තේරුම් ගන්ඩ බැහැ එකෙක්ටවත් කියල උඹ හිතනවා ඇති නේද?

    උඹට හොඳ ෆිලින් එකක් එන්ඩ අවශ්‍ය කරන උත්තරේ මෙතන නැති වෙන්ඩ පුළුවන්. නමුත්
    උඹේ ප්‍රශ්නෙට උත්තරේ මේක.

    තාත්ත කියන කෙනා Perfect පුද්ගලයෙක් වෙන්ඩ ඕනෙයි කියල හිතන එක නවත්තපන්.
    තාත්ත කියන්නේ තාත්ත කියල හිතන්න පටන් ගනිං.
    එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි මචන්.

    Perfect වෙන්ඩ ඕනෙනං උඹ තාත්ත කෙනෙක් වෙච්ච දාට Perfect වෙන්ඩ බලපන්. නමුත් උඹට බැරිවෙයි..
    ඒ එහෙම perfect කියල කෙනෙක් මේ ලෝකේ නැති නිසා. ඉතින් තාත්ත කෙනෙක් වෙන්ඩ කලින් ඕක මේ කමෙන්ට් එක කියවල සිම්පල් විදිහට තේරුම් ගනිං.
    ඕක වෙන්නේ පොඩි කාලේ ඉඳන් උඹ හැදිච්ච වැදිච්ච විදිහ අනුවයි.
    එක තාත්තගෙත් ඇති, නමුත් දැන් උඹ ලොකු නිසා කල්පනා කරපං තනිවම පොඩ්ඩක් පැත්තකට වෙලා.
    මොකද ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උම්බගේම හිත ඇතුලෙයි.
    අයෙත් අහන්ඩ එපා වෙනින් අයගෙන්.. උඹ කල්පනා කරලා තේරුම් ගත්තහම උඹ තේරුම් ගනියි කොයි විදිහටද ඉන්ඩ ඕනේ, මොකක්ද වැරැද්ද? කාගේද වැරැද්ද? කොතනද වැරැද්ද? මොකක්ද පිළියම කියල.

    ගෙදර ගින්දර කුණු පිටට යවන්ඩ එපා (තාත්ත එහෙම කරත්, උබෙන් නවත්තපන්, පිට කුණු ගෙදරට ගේන්ඩත් එපා).
    :yes: Good Luck මචං

    well said machan... :yes::yes::yes: