Ai bola සිංහළු මෙච්චර showoff කරන්නේ?
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Jul 18, 2023 #1 Reactions: Tz4400, Identity, තොත්ත බබා and 6 others
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Jul 18, 2023 #3 Everybody likes fame. Reactions: elakiriaddict
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,776 4,875 113 Jul 18, 2023 #4 හරක් ඉන්න තැනක තමයි තණකොළ බිස්නස් එක නැගල යන්නේ. Reactions: hasithayad, jdchathuranga, shenat and 4 others
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jul 18, 2023 #5 Koi rateth Thiyena hama ekama karanne show off karana eka thamai, ekane Branded ewa use karanne Eth lankaawe bahutharayak salli thiyena ewunwa udin thiyaagena un kiyana hamadema dewa waakya wage piliganna ekai aula. Hiinamaana haththak inne, Dilshange Fanbase eka ganin udaharanekata Reactions: shenat and elakiriaddict
Koi rateth Thiyena hama ekama karanne show off karana eka thamai, ekane Branded ewa use karanne Eth lankaawe bahutharayak salli thiyena ewunwa udin thiyaagena un kiyana hamadema dewa waakya wage piliganna ekai aula. Hiinamaana haththak inne, Dilshange Fanbase eka ganin udaharanekata
neyohk Well-known member Oct 31, 2015 16,191 17,130 113 Jul 18, 2023 #6 ඒ රටවල් වල මොකෙක්වත් ගණන් ගන්නේ නැති නිසා වෙන්න අැති. Reactions: hasithayad, Any.key, elakiriaddict and 1 other person
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,613 113 Colombo Aug 14, 2023 #8 E ratawal wala ballek wath ganan ganen nathi nisa. iita passe nathi wechcha ego eka hadaganna Lahiruta gaanak deela video ekak karanawa. Eka Youtube demmama sinhalu eka dekala comment karama ara nathi wechcha ego eka boost wenawa. Reactions: kukku baba
E ratawal wala ballek wath ganan ganen nathi nisa. iita passe nathi wechcha ego eka hadaganna Lahiruta gaanak deela video ekak karanawa. Eka Youtube demmama sinhalu eka dekala comment karama ara nathi wechcha ego eka boost wenawa.
shenat Well-known member May 13, 2007 58,580 86,874 113 ආශ්චර්යමත් රටක Aug 14, 2023 #9 Thu Nodakin said: හරක් ඉන්න තැනක තමයි තණකොළ බිස්නස් එක නැගල යන්නේ. Click to expand... මෙන්න හේතුව
SLHodahitha Well-known member Nov 8, 2017 3,089 2,979 113 ::0 elakiri.com Aug 14, 2023 #10 kukku baba said: Click to expand... Video eka baluwe na, balapu ekek summary ekak dapanko
lovethebomb Well-known member Apr 18, 2015 4,779 9,149 113 Aug 14, 2023 #11 ෆන්ක්ෂනල් ට්රයිබලිසම්. සමහර සිංහල මිනිස්සු පිටරටවල ගියගමන් සුලුතරයක් වෙනවනෙ එතකොට පොඩි අනන්‍යතා ගැටලුවක් එනව. ඒක පුරවගන්නෙ ඔහොම (ලංකාවෙ බහුතරයක් විදිහට ජීවත් වෙන සිංහල අයටත් අනන්‍යතා අර්බුද තියෙද්දි පිට ගිය එකෙක්ට එහෙම වීම ඉතාම ස්වාභාවිකයි). කාටවත් හානියක් නොවෙනවනම් ඒක ෆන්ක්ෂනල් දෙයක් කියල හිතමු මොකද තනි උන පරිසරේක සමහර අයට සර්වයිව් වෙන්න බෑ ඔහොම නොවී. ජන්දෙ කාලෙට ලංකාවට ඇවිත් ගම කන්නෙ නැත්තම් ලොකු උදව්වක්. Last edited: Aug 14, 2023 Reactions: Hapuwa, ITGuy25 and R O B U S T A
ෆන්ක්ෂනල් ට්රයිබලිසම්. සමහර සිංහල මිනිස්සු පිටරටවල ගියගමන් සුලුතරයක් වෙනවනෙ එතකොට පොඩි අනන්‍යතා ගැටලුවක් එනව. ඒක පුරවගන්නෙ ඔහොම (ලංකාවෙ බහුතරයක් විදිහට ජීවත් වෙන සිංහල අයටත් අනන්‍යතා අර්බුද තියෙද්දි පිට ගිය එකෙක්ට එහෙම වීම ඉතාම ස්වාභාවිකයි). කාටවත් හානියක් නොවෙනවනම් ඒක ෆන්ක්ෂනල් දෙයක් කියල හිතමු මොකද තනි උන පරිසරේක සමහර අයට සර්වයිව් වෙන්න බෑ ඔහොම නොවී. ජන්දෙ කාලෙට ලංකාවට ඇවිත් ගම කන්නෙ නැත්තම් ලොකු උදව්වක්.
I isuru_ Well-known member Apr 26, 2011 1,622 1,082 113 Aug 14, 2023 #13 lahiru is the man Dan duka ahana eka international level ekata gihin. Reactions: Tz4400
lilman Well-known member May 10, 2009 41,030 54,673 113 Colombo Aug 14, 2023 #14 අන්තිමට පහනට ආ යක්කු තමයි ඉතුරු වෙන්නෙ ලංකාවෙ
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 14, 2023 #15 kukku baba said: Click to expand... ළිං මැඩි මානසිකත්වය, cast system එකේ තවම ඉන්න එක, හීනමානය,...... ඔය වගේ දේවල් තමයි.
kukku baba said: Click to expand... ළිං මැඩි මානසිකත්වය, cast system එකේ තවම ඉන්න එක, හීනමානය,...... ඔය වගේ දේවල් තමයි.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Aug 14, 2023 #16 Antare 4.1 said: නොබලා ඉදපන්කෝ. Click to expand... පිටරටක ගිහින් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කිව්වොත් මොනව වෙයිද?
Antare 4.1 said: නොබලා ඉදපන්කෝ. Click to expand... පිටරටක ගිහින් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කිව්වොත් මොනව වෙයිද?
Antare 4.1 Well-known member Aug 9, 2023 1,227 395 83 Panadura Aug 14, 2023 #17 hasithayad said: පිටරටක ගිහින් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කිව්වොත් මොනව වෙයිද? Click to expand... වෙන්න බෑ මුන්ගේ ඔලු හේදිලා තියේන්නේ බටහිර රටවල ඉදලා Reactions: hasithayad
hasithayad said: පිටරටක ගිහින් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කිව්වොත් මොනව වෙයිද? Click to expand... වෙන්න බෑ මුන්ගේ ඔලු හේදිලා තියේන්නේ බටහිර රටවල ඉදලා
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Aug 14, 2023 #18 ඔච්චර සල්ලි තියනුත් අයිස් ක්‍රීම් දන්සැලක් වෙසක් ඵකට දීල තියෙන්නේ..ලංකාවේ සාමාන්‍ය විදිහට හෝටලයක් කරන උන් ඉන්නව දුං තෙල් බත් දවස් 2ක් දීලා අයිස් ක්‍රීමුත් ඩෙසර්ට් ඵකට දෙන උන්.. Reactions: kukku baba
ඔච්චර සල්ලි තියනුත් අයිස් ක්‍රීම් දන්සැලක් වෙසක් ඵකට දීල තියෙන්නේ..ලංකාවේ සාමාන්‍ය විදිහට හෝටලයක් කරන උන් ඉන්නව දුං තෙල් බත් දවස් 2ක් දීලා අයිස් ක්‍රීමුත් ඩෙසර්ට් ඵකට දෙන උන්..