Ai bola සිංහළු මෙච්චර showoff කරන්නේ?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Koi rateth Thiyena hama ekama karanne show off karana eka thamai, ekane Branded ewa use karanne

    Eth lankaawe bahutharayak salli thiyena ewunwa udin thiyaagena un kiyana hamadema dewa waakya wage piliganna ekai aula. Hiinamaana haththak inne, Dilshange Fanbase eka ganin udaharanekata
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    E ratawal wala ballek wath ganan ganen nathi nisa. iita passe nathi wechcha ego eka hadaganna Lahiruta gaanak deela video ekak karanawa. Eka Youtube demmama sinhalu eka dekala comment karama ara nathi wechcha ego eka boost wenawa.
     
    • Haha
    Reactions: kukku baba

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ෆන්ක්ෂනල් ට්‍රයිබලිසම්. සමහර සිංහල මිනිස්සු පිටරටවල ගියගමන් සුලුතරයක් වෙනවනෙ එතකොට පොඩි අනන්‍යතා ගැටලුවක් එනව. ඒක පුරවගන්නෙ ඔහොම (ලංකාවෙ බහුතරයක් විදිහට ජීවත් වෙන සිංහල අයටත් අනන්‍යතා අර්බුද තියෙද්දි පිට ගිය එකෙක්ට එහෙම වීම ඉතාම ස්වාභාවිකයි). කාටවත් හානියක් නොවෙනවනම් ඒක ෆන්ක්ෂනල් දෙයක් කියල හිතමු මොකද තනි උන පරිසරේක සමහර අයට සර්වයිව් වෙන්න බෑ ඔහොම නොවී. ජන්දෙ කාලෙට ලංකාවට ඇවිත් ගම කන්නෙ නැත්තම් ලොකු උදව්වක්.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,673
    113
    Colombo
    අන්තිමට පහනට ආ යක්කු තමයි ඉතුරු වෙන්නෙ ලංකාවෙ :(
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    පිටරටක ගිහින් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කිව්වොත් මොනව වෙයිද?
    වෙන්න බෑ මුන්ගේ ඔලු හේදිලා තියේන්නේ බටහිර රටවල ඉදලා
     
    • Haha
    Reactions: hasithayad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔච්චර සල්ලි තියනුත් අයිස් ක්‍රීම් දන්සැලක් වෙසක් ඵකට දීල තියෙන්නේ..ලංකාවේ සාමාන්‍ය විදිහට හෝටලයක් කරන උන් ඉන්නව දුං තෙල් බත් දවස් 2ක් දීලා අයිස් ක්‍රීමුත් ඩෙසර්ට් ඵකට දෙන උන්..😅
     
    • Haha
    Reactions: kukku baba