AI Image ජෙනරේටරයක් හැදුව කලුවනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    නිකන් ඉන්න ගමන් පොඩි image generate tool එකක් හදා ගත්තා , මේක ඇත්තටම ලොකු දෙයක් නම් නෙමෙයි. huginface api එක තියෙන්න ai model එක flux-dev
    generate වෙන images නම් සුපිරී උබල ai වලින් හදපු tool මොනවද තියෙන්නෙ


    tt.PNG

    generated_image.png
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Guide ekak nadda bn.Matath install kara ganna vidihya, workflow eka comfyUI da?
    ne comfyUI dammama mage pc eka stack wenwa
    meka simple gui ekak python flask walin hadapu
    chat gpt eken hadaganna puluwan simple gui ekak

    oken 18+ ewath puluwanda?
    be machn
    ------ Post added on Dec 31, 2024 at 1:34 PM

    ඒක නන් ml මොඩල් වලටත් මුගේ පොටෝ ඇති වෙලා

    ඉදා ගනිං උත්ත කියල දීපු එකක් වගේ.
    okanm face swap karapu ekak machn
    ------ Post added on Dec 31, 2024 at 1:34 PM
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    එල 👍👍👍
    ඔය පින්තූර හැදෙන්න source විදිහට ගන්නෙ කොහෙ තියෙන පින්තූරද?