AI Musics නම් පිස්සුවක් 🥹

WhiteRaven

Active member
  • Jan 22, 2017
    70
    116
    33
    හොදයි. ඒත් අහල අහලම පුරුදු නිසා සමහර තැන්වල පොඩි වෙනසක් දැනෙනවා. විශේෂයෙන්ම ගිටාර්වල (බ්‍රේක් එක කරලා අනිත් කොටස පටන් ගන්න කොට එහෙම)

    මට නිකන් හිතුන දෙයක්. මේ සමහර tunes දැන් ගොඩක් බෑන්ඩ් ගහන tunes වගේම නේ? Ai කරලා ඒ ටියුන් එකටම ගහනව ද දන්නේ නැහැ
     
    • Love
    Reactions: sajith.xp.pk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    මචං මම ලියපු සින්දු සහ මියගිය මගේ තාත්තා ලියපු සින්දු තියෙනවා. මේ වගේ තාක්ෂනය කින් voice and music දාලා සින්දු හදන්න පුළුවන් නේද?

    මට ආසයි ac dc, metalica වගේ music විදිහට සින්දුවක් හදන්න.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මචං මම ලියපු සින්දු සහ මියගිය මගේ තාත්තා ලියපු සින්දු තියෙනවා. මේ වගේ තාක්ෂනය කින් voice and music දාලා සින්දු හදන්න පුළුවන් නේද?

    මෙහෙමයි. මේකෙදි ඔයාට පුළුවන් නම් melody එක එන විදියට ඔයාගෙ හිතේ තියෙන විදියට ලාවට කියල recording එකක් දුන්නොත් ඒකට Music කරන්න පුළුවන්. ඒ නැතත් ඔයාගෙ සිංදුව එවන්න. Auto melady එකක් එන විදියට හදල එවන්නම් Private එකක් ඔයාට Copyright එන විදියට.

    සිංහලෙන් හරියටම සිංදුවක් එවන්න Inbox
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    dan AI walin ape voice eka train karala onama language ekakin play karanna puluwan. ara Irajge hindi eka balapan
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    Music කරන අය හරියට AI කියන්නෙ මොකක්ද කියලා අල්ලගත්තොත් සුපිරි ගමනක් ගියහැකි. ඉරාජ්ගෙ Program එක බලන්න. පොර හරියටම අල්ලගෙන තියනවා AI කියන්නෙ මොකක්ද කියලා.