AI Tools යූස් කරන උන් කියපං බලන්න
- උබල යූස් කරන AI Tools මොනවද?
- යූස් කරන්නේ Freeද /Paidද?
- යූස් කරන්නේ මොන වගේ දේවල් වලටද?
- වලින් ගානක් හොයනවද?
- ගොඩක් වෙලාවට යූස් කරන්නේ හා ChatGPT & Claude.ai
- දෙකම Free
- Claude.ai යූස් කරනවා coding වැඩ වලට, Chatgpt යූස් කරනවා general දේවල් වලට (අදහස් ගන්න/ ඉංග්‍රිසි වැරදි තැන් බලන්න)
- තාම නෑ