AIA හෝ AIG වහනවලු..
ඇමරිකන් සමාගමක් ලංකාවේ වැඩ නවතයි
AIA නෙමෙයි AIG
ඇමෙරිකා රක්ෂණ සමාගමක් වන සීමාසහිත ඇමෙරිකන් ඉන්ටර්නැෂනල් රක්ෂණ සමාගම වසා දමා ශ්‍රී ලංකා වෙළෙඳපොළෙන් ඉවත්වීමට තීරණය කොට ඇත.
පවත්නා ප්‍රාග්ධනවල ප්‍රමාණය, අනාගත හැකියාව, පිරිවැය සහ ආර්ථික දර්ශකවල ඇගැයීම එම තීරණයට හේතුවී ඇති බව සීමාසහිත ඇමෙරිකන් ඉන්ටර්නැෂනල් ගෘෘප්
රක්ෂණ සමාගමේ සමාන්‍යාධිකාරි බලදේව් සිංග් මහතා සිය ගනුදෙනුකරුවන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
කෙසේ වුවද එම රක්ෂණ සමාගම වසා දැමීමට ගෙන ඇති තීරණය මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ තම සමාගමේ සමාලෝචන, එහි පරිසරය හෝ සේවක පදනමේ ගුණාත්මකභාවය කිසිදු ආකාරයකට පිළිබිඹු නොකරන බවත් බලදේව් සිංග් මහතා සිය ලිපියෙන් අවධාරණය කොට ඇත.
1999 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ තම සමාගම මෙරට වෙළෙඳපොළෙන් ඉවත්කර ගැනීම කඩිනමින් සිදු නොවන බවත් ක්‍රමවත් ලිහිල් කිරීමේ ක්‍රියාවලියක් මඟින් එය සිදුවනු ඇති බත් ඇමෙරිකන් ඉන්ටර්නැෂනල් රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ. මේ අතර මේ මස පහළොස් වැනි දිනෙන් පසු තම සමාගම මඟින් නිකුත් කර ඇති රක්ෂණ ඔප්පුවලට අදාළ කිසිදු වාරිකයක් අය නොකිරීමට හෝ රක්ෂණ ඔප්පු අලුත් නොකිරීමට තීරණය කොට ඇති බවත් හෙතෙම සිය ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
මේ රක්ෂණ සමාගම හිටි හැටියේ වසා දමා මෙරට වෙළෙඳපොළෙන් ඉවත්ව යෑම හේතුවෙන් මෙතෙක් රක්ෂණ වාරික අඛණ්ඩව ගෙවමින් කිසිදු ප්‍රතිලාභයක් නොගෙන සිය රක්ෂණ ඔප්පු සක්‍රියව පවත්වාගෙන ගිය ගනුදෙනුකරුවන්ට තමන් ගෙවූ වාරික මුදල් එම සමාගම විසින් ආපසු නොගෙවීමට ගෙන ඇති තීරණය නිසා ඔවුහු දැඩි
දුෂ්කරතාවට මුහුණ පා සිටිති.

Last edited:
ape salli denne nedda ban? 

.ගොඩක් කම්පැනිස් වලට ඔක මරුවෙලා තියනවා
..මම හිතන විදිහයට..ඔය මට ඉන්ෂුරවනස් කම්පැනි පෙන්න බැහැ.
.එක නිසා ඒ ගැන දැනුම බින්දුවයි...