AIDs(ඒඩ්ස්) වලින් ආරක්ෂා වෙන්නෙ කොහොමද?

ගමgay

Member
Aug 30, 2013
233
18
0
41
in Gay-land
AIDs(ඒඩ්ස්) වලින් ආරක්ෂා වෙන්නෙ කොහොමද?

Oral-Sex (without using condoms) AIDs වගේ බෝ වෙන්ඩ පුලුවන්ද?

google කරහම නම් වැඩිපුර තිබ්බෙ, කෙල්ලගෙ කටේ තුවාලයක් වගෙ තිබුනොත්(kellata aids thiyenawanam) බෝ වෙන්ඩ පුලුවන් කියලා?

කෙල වලින් AIDs බෝ වෙන්නෙ නැද්ද?

hariyatama danaganda ahuwe:)
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
AIDS බෝවෙන්නේ නෑ බන්. AIDS කියන්නේ ඇගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සුදුරුධිරාණු ප්‍රමාණය අඩුවුනාම ඇති වෙන තත්වයකටයි. බෝවෙන්නේ HIV. HIV කියන්නේ වයිරසයකටයි, මේක කෙළවලින් බෝවෙන්නේ නෑ. වැඩියෙන්ම බෝවෙන්නේ ලේවලිනුයි. නමුත් කටේ තුවාලයක් තිබිලා ලේ බිංදුවක් හරි ගියොත් බඩු පැකට් තමයි.

උබ කෙල්ලෝ ගැන අහන්නේ ඇයි බන්. උබ කොලුකාරයෙක් නේ :P
 
waradeemak. HIV gana thama ahuwe.:sorry:
Sure da kela walin bo wenne na kiyala??:oo: Thnks for the answer.:D

nama gay unaata mama kolu kaaryek neme:angry:
 
e kiyanne wadey bayanakai neda?:shocked:
nikamata kate diwa hapila wage thuwalayak thibboth badu:shocked:

ethakota HIV aids kiyanne ai?
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ගමgay;15547847 said:
waradeemak. HIV gana thama ahuwe.:sorry:
Sure da kela walin bo wenne na kiyala??:oo: Thnks for the answer.:D

nama gay unaata mama kolu kaaryek neme:angry:

ඔව් මේ Study එකට අනුව කෙළවලින් HIV බෝවෙන්නේ නැති තරම්. නමුත් කලාතුරකින් බෝවීමේ අවස්ථාවක් තියෙනවා.

http://www.ncbi.nlm.nih.gov/pubmed/9989543
 
  • Like
Reactions: ගමgay

ගමgay

Member
Aug 30, 2013
233
18
0
41
in Gay-land
It can happen when there is contact with infected sexual secretions (rectal, genital or oral mucous membranes). This can happen while having unprotected sex, including vaginal, oral and anal sex or sharing sex toys with someone infected with HIV.

HIV can be transmitted in many ways, such as vaginal, oral sex, anal sex, blood transfusion, and contaminated hypodermic needles.

:angry:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ගමgay;15547864 said:
e kiyanne wadey bayanakai neda?:shocked:
nikamata kate diwa hapila wage thuwalayak thibboth badu:shocked:

ethakota HIV aids kiyanne ai?

HIV කියන්නේ වයිරසකටයි. AIDS කියන්නේ වයිරසය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ White blood cells අඩුකරාම ඕන වට වඩා ඇති වෙන තත්වයක්ටයි.White blood cells තමයි විශබීජ වලින් ඇග ආරක්ෂාකරන්නේ. හරියට පොලිස් කාරයෝ හොරුන්ගෙන් සමාජය ආරක්ෂාකරනවා වගේ.
පොලිසිය නැති වුනාම පතාලේ රජ වෙනවා වගේ White blood cells අඩු වුනාම ඕන වට වඩා HIV විතරක් නෙවෙයි අනෙක් වයිරස, බැක්ටීරියා පවා ශරීරය ආසාදනය කරන්න ගන්නවා. එතකොට උබ මැරෙන්නේ AIDS වලින් නෙවෙයි වෙන ලෙඩකින්.
 
theruna. thx:D like Dengue