නැ අවුරුදු 3ක් 4ක් අදින්නේ මොන ලබ්බටද.....
bcs එකේ ඩිප් එක කරන්න අවුරුද්දක් යයි....ඊට පස්සේ topup degree එක කරන්න අවුරුද්දක් යයි....අවරුදු 2න් 2.5 න වගේ වැඩේ ගොඩ...
ඔය රෑන්ක් ලබ්බවල් වලින් වැඩක් නැ..උඩට දැන්....මොකද උබට exp තියෙනවා.....
හොර certificate එකක් හරි හදාගෙන salary එක වැඩි පොස්ට් එකකට apply කරපන්....
සහතික පිරුණට වැඩක් නැ...pocket එක පිරෙන්නේ නැත්නම්....
(උබ දැනට 5 years exp තියෙන නිසා මෙහෙම කිව්වේ...)
අම්මපා යකාගේ උපදෙසක් නෙහ්
අයි.ටී වලට නම් එක්පිරීයන්ස් ගොඩක් වටිනවා 
.එත් මචන් තමුන්ගේ ඉලක්කය වෙන්න ඕනා එතිකල් විදිහර කම්පනි එකක උඩට යන එක . නැත්තන් කවදහරි කිච වෙන්න වෙනවා
. මෑතක මට බැංකුවක මානව සම්පත් අංශයේ ලොක්කෙක් මුන ගැනුනා. එයා කියනවා එයාගේ බැංකුවේ ඉන්නවාලු MBA කරන පියන් ලා
... ඔලේවල් හරියට නැති අය මේ උපාදි කඩ වලින් සල්ලි වලට ගහන සීන් එක කිව්වේ. ඉවැලුවේශන් වලදි හොට බිම ඇනෙනවාලු