සිංහලු AIMS කොලේජ් එකේ තියනවා Bsc in Information Technology. ඩිග්රි එක දෙන්නේ මචන් Aldersgate Collage (www.aldersgate.edu.ph) කියන එකෙන්. පිලිපින් වල තියන්නේ. මම AIMS කතා කරාම උන් විස්තර ටික එව්වා. UGC එකෙන් Approved කියලා. ලිනක්ස් වගයකුත් එව්වා.
මේක කරන්න හිතුවේ උන් 3 yrs experience වලට final year එක විතරක් කරලා ඩිග්රි එක දෙනවා. Rs. 320000.00 වගේ යනවා කිව්වා උනි ෆි එකයි, AIMS එකේ ගානයි අන්තිම අවුරුද්දට. ඊට අමතරව USD 200 graduation එකට.
මට කියපන් මේ ඩිග්රි එක කරන එක හොඳයිද? උඹල දානවාද මේ ගැන? AIMS එකේ ඩිග්රි කරන උන් ඉන්නවා නම් මේ ගැන පොඩ්ඩක් කියපල්ලකෝ.

Owa thamai ban upadi kada kiyanne

බුම්ප් 