muta PM , VM yawanna ba bn mage friend kenek nemei nisa


මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මේකේ travel agents ලා , air tickets සම්බන්දව ඉන්න අයගෙන් ,
ඩුබායි වලට return ticket 2 ක් ගන්න කීයක් වගේ යනවද? april වල වගේ තමයි ටිකට් බුක් කරන්න ඕන ( april 11-17 වගේ ) ,
Emirates හෝ srilankan airlines වල විතරක් තිබ්බනම් ඇති![]()
මේවා වල රේට්ස් දන්නා අය පොඩි help එකක් දෙන්න ....
UL - 48500
1. UL 225 10APR CMB-DXB 1825 2140
2. UL 226 20APR DXB-CMB 2250 #0500
EK - 77000
1. EK 349 10APR CMB-DXB 0315 0600
2. EK 650 22APR DXB-CMB 0245 0845
me dates walata tiyanawada machan ? tawa wistara tikak kiyahanko

danata badu have,,,sometimes fares aduwennath puluwan kela wennath puluwan,,seat nathi wennath puluwan,,,tikak indala balapan,,,dates hariyatama sure nam aragena thiyaganin![]()
Qatar airways CMB TO DXB through Doha (1-2h stopover, remain in airside). 33000 per person.
direct akak nadda bn ?
Direct yannath one nam, full service airliner kenek wennath onenam ithin prices wasi wenawa ban. EK ehema one tharam thiyenne.