දැන් කටුනායකට එයාර්බස් A380 බහින එක සාමාන්‍ය දෙයක් නේද බං. අදත් කටාර් එයාර්වේස් කටුනායක බැහැලා පර්ත් ගියා බං. කලුතර පහු වෙනකම්ම අඩි 5000න් උඩට ගත්තේ නෑ. හැමෝටම බලාගන්න තිබ්බා.

ගාලු පාරෙද? හයි වේ එකේද?
ගාලු පාරෙද? හයි වේ එකේද?
අපරාදේ ඕක මත්තලට බැවනම් දෙරණේ බ්‍රේකින් නිවුස් දෙනවා
Wee Gabadawakata Plane ekak Awama Aniwa report karanna wenawa