-Frankenstein-

Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    මගෙත් කොටු 11 පිරුණු වගයි ..!! :cool::love:
    මගේ Threads බලලා ඒවට Comment කරපු Rep දුන්න හැමෝටම ගොඩක් ස්තුති.!!
    ඉදිරියටත් හොද Threads දාන්න බලාපොරොත්තු වෙනවා... :)
    හැමෝටම ජය .!!

    url





    අද Thread එක Air Ceylon ගැන
    හොද දෙයක් හම්බුනාම ඉතින් එලකිරිය තමා මතක් වෙන්නේ
    :love:
    සමහර අය නන් මේ පින්තුර දැකලත් ඇති :rolleyes:
    දැක්ක නොදැක්ක හැමෝටම බලා ගන්න ඔන්න දැම්මා :rofl:
    මේ Photos ටික ලබා දුන්න තාරක සොයුරාට ගොඩක් ස්තුති :)
    Repost නන් Sorry හොදේ :rolleyes:



    Wed9qp.jpg





    FVVqzu.jpg




    vrnqWq.jpg




    u7UezG.jpg




    7JN3rY.jpg




    1VTrla.jpg




    VtYjVl.jpg




    sTEHou.jpg




    y1Gkrk.jpg




    l3kZEB.jpg




    IFUXmb.jpg




    V2Gbbl.jpg




    2GN7Tj.jpg




    YOwUQq.jpg




    GZAbYe.jpg




    UNQn0U.jpg




    ciCwPY.jpg




    E7nmPM.jpg




    V9lNX9.jpg




    yEb9Sj.jpg




    amwTJI.jpg




    Uz5ShO.jpg




    YzIh5V.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඉස්සර හිටිය air hostessල වැදගත් පාටයි දැන් ඉන්න උන්ට වඩා .

    අම්මපා දැන් ඉන්නේ දෙහිවල බස් ස්ටෑන්ඩ් එකෙන් හොයා ගත්ත බඩුද කොහෙද :rofl::rofl:
     
    • Like
    Reactions: -Frankenstein-

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉස්සර හිටිය air hostessල වැදගත් පාටයි දැන් ඉන්න උන්ට වඩා .

    ග්‍රවුන්ඩ් ස්ටාෆ් ඊට වඩා ලස්සන වැදගත් කෙල්ලෝ ඉන්නවා මචන්. එයාර් හොස්ටස්ලා වෙන්න මාරම ඇතුලෙන් පුල් එකක් තියෙන්න ඕනේ දැන්. ලස්සන කෙසේ වෙතත්. දැක්කනේ අර වන් වර්ල්ඩ් ඕපන් කරපු වෙලාවේ දාපු කෙල්ල? මෙලෝ රහක් නෑ. :baffled:
     
    • Like
    Reactions: -Frankenstein-

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ග්‍රවුන්ඩ් ස්ටාෆ් ඊට වඩා ලස්සන වැදගත් කෙල්ලෝ ඉන්නවා මචන්. එයාර් හොස්ටස්ලා වෙන්න මාරම ඇතුලෙන් පුල් එකක් තියෙන්න ඕනේ දැන්. ලස්සන කෙසේ වෙතත්. දැක්කනේ අර වන් වර්ල්ඩ් ඕපන් කරපු වෙලාවේ දාපු කෙල්ල? මෙලෝ රහක් නෑ. :baffled:

    සිරාවටම මචං . මුන්ට එදා වෙන කෙල්ලෙක් නැද්ද දන්නේ නෑ .

    කොහොමත් ඉතින් ඔකේ සභාපති ඕලෙවල් වත් පාස් නෑ කියල:confused: තමහි සමහරුනම් කියන්නේ .

    මමනම් කලෙක ඉදන් ශ්‍රීලන්කන් නම් තෝරාගන්නේ නෑ මචන්. Bad service, that's why ! :angry::angry: