..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..
මේ සැරේ එළකිරි කඹේ ට All-time_එලකිරියන්ස් කණ්ඩායමට support කරපු හැමෝටම ගොඩක් ස්තුති
මෙච්චර votes ගොඩක් ගන්න පුළුවන් වෙයි කියල නම් ඇත්තටම හිතුවේ නෑ
අපි හොද තරගයක් දුන්න කියල හිතනවා සචියගේ ටීම් එකට
නිකන් බොරින් ගේමක් නැතුව සුපිරි ගේමක් ගියා මේ දවස් ටිකේ
අපි පැරදුනත් කිසිම අවුලක් නෑ නියම කොල්ලෝ ටිකක් ඉන්නවා නේද කියල හිතුනා
ඒක හොදටම ඇති 
අපේ ටීම් එකේ කට්ටිය අතින් අනිත් උන්ට හිත් රිදීමක් උනා මන් එකට මන් සමාව ගන්නවා

අන්තිමට අපි ඔක්කොම එළකිරි ගැන්සියේ නිසා
මුලින්ම ස්තුති කරන්න ඕනේ කටුස් සහ නික් ට උන් දෙන්න තමයි මේක organize කරලා වැඩේ පටන් ගත්තේ
වැඩ තියාගෙන All-time_එලකිරියන්ස් කණ්ඩායමේ සියලුම graphics නිර්මාණ සාදපු RottenCOLT සහෝදරයට
ඒ වගේම මේක වෙනුවෙන් කාලය වැය කරපු සියලුම දෙනාට
ගොඩක් ස්තුතියි මචන්ලා දිගටම මේවා කරගෙන යමන්ලා බැනගන්න හරි කට්ටිය එකට එකතු වෙයි

එහෙනම් හැමෝටම ජය
සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ හැමෝටම