..::[Thank you everyone (All-time_එලකිරියන්ස්)]::..

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    ජය සතුට සාමය පිරී සුබ අලුත් අවුරුද්දක් වේවා මචන් :love::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    කඹයට සහභාගී මනාපය පලකල සියලුම දෙනාටත්, දිවා රෑ නොබලා සහයෝගයෙන් කටයුතු කල කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ටත්, සාමාජිකයන් නොවුනත් අවශ්‍ය සෑම මොහොතකම සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් බොහොම ස්තුතියි.:D;)
    Wzeu19z.png


    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම.:love:


    අනිවාර්යෙන්ම මචෝ :love:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,090
    755
    113
    Paris
    සොහොන;23090766 said:
    වැඩෙ හොදට ගිය :rolleyes:

    අපෙ පැත්තෙ උන් එලකිරි :yes:

    මෙම්බර්ස්ලා 300+ වොට් සෙට් වුන :cool:

    අපෙ රෙප් වලින්ම තමා ගෙම ගියෙ රෙප් ඇරෙන්න අපි බෙදපු කිසි දෙයක් නැ අත කඩන් ටයිප් කරපුවයි විතරයි වොට් ගන්න

    එහෙම කරපු අපිට මෙහෙම උනු එක ගැන දුකයි :(


    :yes::yes::(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කස්ටියා ගොඩක් මහන්සි උන හොද තරගයක් දුන්න ...
    :yes::yes::yes::yes:
    හැමෝටම සුබම සුබ අලුත් අවුරද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    :D:D:D:D:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජය සතුට සාමය පිරී සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්. . :)