Air Conditioner Help

acryan

Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Machanla air condition ekake ganna ona gedarata. hama welama danna newee. Rooms 2k thiyanawa.

    1. Monawada gannakota balanna ona? honda brands monawada?

    2. Rooms 2katama ganna puluwan single unit thiyanawada?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    • Like
    Reactions: D_Mad

    pathiraja1423

    Junior member
  • Dec 2, 2016
    92
    27
    18
    elaz
    thanks

    unge service nam patta thama. gana ehamaiyi adui da bung ?
    ekama price range ekak yanne. habai unge parts hena adui. nikamata ahala balahanko softlogic condenser ekak keeyada kiyala. stock ne kiwwa. mamath beluwa. samsung tiyanawa. panasonic next month second week weddi enawalu R32 gas
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මමත් මේක ගැන සැහෙන්න ත්රෙඩ්ස් කියෙව්වා. අපි Non-inverter එකක් ගන්නේ පැය කිහිපයයි දාන්නේ කියලනේ. ඕක ගත්තම ඉතින් දිගටම දාන්න හිතෙනවා මගේ නම් අදහස. මොකද දැනෙන සනිපේ නිසා.. කෝකටත් ඉන්වර්ටර් එකක් ම ගන්න බලන්න

    මම දම්රෝ එකට ගිහිල්ල රු.500ක් බැඳලා ටෙක්නිශියන් කෙනෙක් ගෙන්නලා පෙන්නුවම කිව්වා 9000 BTU ඇති කියල. සිංගර් එකෙන් කිව්වේ 12000ක් යනවා කියල

    අනේ මන්ද. දැන් LG Dual Inverter එකක් ගන්න හිතල තියෙන්නේ තවත් බලන් ඉන්න බැරි නිසා, කවද එයිද දන්නේ නෑ ලු. (Panasonic 10000BTU එක තමයි ගන්න හිතන් හිටියේ එක නෑ)

    LG අබාන්ස් කරන්නේ නිසා පොඩ්ඩක් බලන් ඉන්නේ
     
    • Like
    Reactions: D_Mad

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island

    Balan inna ba ban mma LG Dual inverter 12000 ekak gatta
     
    • Like
    Reactions: D_Mad

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    මමත් මේක ගැන සැහෙන්න ත්රෙඩ්ස් කියෙව්වා. අපි Non-inverter එකක් ගන්නේ පැය කිහිපයයි දාන්නේ කියලනේ. ඕක ගත්තම ඉතින් දිගටම දාන්න හිතෙනවා මගේ නම් අදහස. මොකද දැනෙන සනිපේ නිසා.. කෝකටත් ඉන්වර්ටර් එකක් ම ගන්න බලන්න

    මම දම්රෝ එකට ගිහිල්ල රු.500ක් බැඳලා ටෙක්නිශියන් කෙනෙක් ගෙන්නලා පෙන්නුවම කිව්වා 9000 BTU ඇති කියල. සිංගර් එකෙන් කිව්වේ 12000ක් යනවා කියල

    අනේ මන්ද. දැන් LG Dual Inverter එකක් ගන්න හිතල තියෙන්නේ තවත් බලන් ඉන්න බැරි නිසා, කවද එයිද දන්නේ නෑ ලු. (Panasonic 10000BTU එක තමයි ගන්න හිතන් හිටියේ එක නෑ)

    LG අබාන්ස් කරන්නේ නිසා පොඩ්ඩක් බලන් ඉන්නේ

    Capacity eka balanna eyala enawada bung gedara ta?
     
    • Like
    Reactions: D_Mad