Air Conditioning ගැන (වායු සමනය ගැන)

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ela bro.. ඔක්කොම වගේ දැනගත්තා.:yes::yes:

තව පොඩි දෙයක් තියෙනවා අහන්න බන්, වාහනවල නෙවෙයි ගෙවල් වලට ගහන ac එකේ බන් room temperature 25 වගේ තිබ්බත් 30C උනත් දාන්න පුළුවන්නේ බන්. එතකොට වෙන්නෙත් heat එකක්ක්නේ. එක වෙන විදිහ පැහැදිළ කරපංකෝ ටිකක්..:confused:

එතන ඇත්තටම හීට් කිරීමක් වෙන්නෙ නෑ මචන්. :)
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පට්ට. :cool:
    රෙප් දෙන්න බෑලු :(
    ඉසුසු ෆූසෝ ජපන් බස් තියෙනවා ඔය වගේ උණු වතුරෙන් හීට් කරන. බොඩිය ඇතුලෙ තඹ පයිප්ප තියෙනවා, වතුර යනවා එව දිගේ :cool: ඒ වතුර රත් කරන්නෙ නම් කොහොමද දන්නෙ නෑ :sorry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පට්ට. :cool:
    රෙප් දෙන්න බෑලු :(
    ඉසුසු ෆූසෝ ජපන් බස් තියෙනවා ඔය වගේ උණු වතුරෙන් හීට් කරන. බොඩිය ඇතුලෙ තඹ පයිප්ප තියෙනවා, වතුර යනවා එව දිගේ :cool: ඒ වතුර රත් කරන්නෙ නම් කොහොමද දන්නෙ නෑ :sorry:

    ඔව් ඔව්. අපේ බස් කාරයො ගත්තු ගමන් ඒව ගලවල දානව :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    me kale gannawanam inverter ganna. damro eke ewun kiyanawa 8 hours walata wada dala thiyanna nathnam non-inverter ganna kiyala. oka patta pal boruwak wesige puthala kiyana.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    me kale gannawanam inverter ganna. damro eke ewun kiyanawa 8 hours walata wada dala thiyanna nathnam non-inverter ganna kiyala. oka patta pal boruwak wesige puthala kiyana.

    උන් ඇත්තනේ බන් කියලා තියෙන්නේ, උබ නිදියන පැය 8 ට විතරක් ඕක ඔන් කරනවා නම් ඒ පැය 8 ඇතුලත ඉන්වටර් සිද්දාන්තය මගින් ඉතිරි කරන පවර් එකට වඩා, උබ ඕක හැම දාම ඔන් කරද්දි වැය වෙනවා. එක දිගට ෆිජ් එක වගේ දුවනවා නම් ඉතුරුයි.:)

    ඕකත් උබ විනඩියකට කඩෙකට ගිහින් එන්න වාහනේ එන්ජින් එක ඕෆ් කරලා, අම්මෝ ඒ විනඩියේ තෙල් පිච්චුනේ නැහැ කියලා, හිතලා හිතනවා වගේ තමා, බැලින්නම්, ඒ විනඩියේ එන්ජින් එක කන්සියුම් කෑන ප්‍රමාණයට වඩා, ආයේ ස්ටාර්ට් එකට තෙල් යනවා වගේ වැඩක්.....:baffled::baffled:
     
    4 hours dana ekei, 8 hours dana ekei wenasa mokadda ban? winadi 5n 5ta on-off kara kara danawa neweine? room eke temperature eka set karala thiyena temperature ekata awama 8 weni peyada yanne nathnam 9 weni peyada kiyala wenasak nehene? Mama rooms 2kata A/C damma. ekak inverter. aneth eka non-inverter. non-inverter eke patta current ekak yanne. dan eka danneth nathi tharam.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    me kale gannawanam inverter ganna. damro eke ewun kiyanawa 8 hours walata wada dala thiyanna nathnam non-inverter ganna kiyala. oka patta pal boruwak wesige puthala kiyana.

    ඒ උන්ගෙ non inverter ස්ටොක් විකුණගන්න වෙන්න ඇති. කොහොම කලත් ඉන්වර්ටර් එක තමා ලාබ, කරන්ට් ඉතුරු වෙන්නේ.

    උන් ඇත්තනේ බන් කියලා තියෙන්නේ, උබ නිදියන පැය 8 ට විතරක් ඕක ඔන් කරනවා නම් ඒ පැය 8 ඇතුලත ඉන්වටර් සිද්දාන්තය මගින් ඉතිරි කරන පවර් එකට වඩා, උබ ඕක හැම දාම ඔන් කරද්දි වැය වෙනවා. එක දිගට ෆිජ් එක වගේ දුවනවා නම් ඉතුරුයි.:)

    ඕකත් උබ විනඩියකට කඩෙකට ගිහින් එන්න වාහනේ එන්ජින් එක ඕෆ් කරලා, අම්මෝ ඒ විනඩියේ තෙල් පිච්චුනේ නැහැ කියලා, හිතලා හිතනවා වගේ තමා, බැලින්නම්, ඒ විනඩියේ එන්ජින් එක කන්සියුම් කෑන ප්‍රමාණයට වඩා, ආයේ ස්ටාර්ට් එකට තෙල් යනවා වගේ වැඩක්.....:baffled::baffled:

    දවසට පොඩි වෙලාවක් නම් දාන්නෙ, ලොකු මිළක් දීලා ඉන්වර්ටර් ගන්න එක තේරුමක් නෑ තමයි බන්. මම දන්නෙ නෑ ෆ්‍රිජ් වල මිළ ගණන්