ela bro.. ඔක්කොම වගේ දැනගත්තා.
තව පොඩි දෙයක් තියෙනවා අහන්න බන්, වාහනවල නෙවෙයි ගෙවල් වලට ගහන ac එකේ බන් room temperature 25 වගේ තිබ්බත් 30C උනත් දාන්න පුළුවන්නේ බන්. එතකොට වෙන්නෙත් heat එකක්ක්නේ. එක වෙන විදිහ පැහැදිළ කරපංකෝ ටිකක්..![]()
එතන ඇත්තටම හීට් කිරීමක් වෙන්නෙ නෑ මචන්.






