:: Air Cooler ::

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මචංලා මම Air Cooler එකක් ගන්න ඉන්නෙ. මේවගේ එකක් පාවිච්චි කරන අය ඉන්නවද. කොහොමද ඒකෙ ගුණාත්මක බව දැනගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මෙමගින් උපරිම කොපමණක් ඌෂ්නත්වය පාලනය කරනවද කියල දැනගන්න අවශ්‍යයි. සෙන්ටිග්‍රේඩ් අංශක කොච්චරක් අඩු කරනවද? මම SINGER එකෙන් තමයි ගන්න ඉන්නෙ

    මේ දෙකෙන් කෝකද හොඳ?

    Model No - SYM-DIET-22E
    SYM_SYM-DIET-22E_zoom.jpg

    Model No - SYM-HIC-26L
    sym_sym-hic-26l_zoom.jpg

    Evaporative-Air-Cooling-Brochure-Zoom.png

    දැන් තියෙන රස්නයත් එක්ක මේවගේ එකක් හරියයි ද. අඩි 12x16 වගේ කාමරයකට.
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    wade thiyenne ube room size eka tikak lokui ...

    12 X 12 wath thibbanam 12,000 btu portable a/c ekakata yanna thibba ... ekaknam 50k withara wenne

    mama guess karala size eka kuwe...eccharama na mama hithanne. wade thiyenne machan AC wala maintenance walata sahenna wiyadam karanna one ne
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    oken cool ekak enne nae ban ... humidity eka wedi karana eka thamai wenne (wathaye thiyena jala washpa pramanaya) ... cool ekak onanam portable ac ekak ganin

    මචං මුන් කියනවනෙ HOTම දවසක උනත් 16C දෙනව කියල
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mama guess karala size eka kuwe...eccharama na mama hithanne. wade thiyenne machan AC wala maintenance walata sahenna wiyadam karanna one ne

    ow ban ithin ac ekakin karana wade air cooler ekakin karanna be

    මචං මුන් කියනවනෙ HOTම දවසක උනත් 16C දෙනව කියල

    uba poddak search karala balapanko symphony air cooler reviews ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං මුන් කියනවනෙ HOTම දවසක උනත් 16C දෙනව කියල
    :eek::eek::eek:
    උබට පිස්සුද බන්,,,
    ඕකෙන් 16C වෙන්න නම් උබ හිමාලයේ room එකක් හදලා එකෙන් තියපන්.
    අනික singer කාරයෝ කියන එව්වා සතපහකට විශ්වාස කරන්ඩ එපා බන්.
    පට්ටම ජරාව විකුනන්නේ.පොඩ්ඩක් lg ලගේ බලපන්කො.........
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    :eek::eek::eek:
    උබට පිස්සුද බන්,,,
    ඕකෙන් 16C වෙන්න නම් උබ හිමාලයේ room එකක් හදලා එකෙන් තියපන්.
    අනික singer කාරයෝ කියන එව්වා සතපහකට විශ්වාස කරන්ඩ එපා බන්.
    පට්ටම ජරාව විකුනන්නේ.පොඩ්ඩක් lg ලගේ බලපන්කො.........

    Abans lage Air coolers mama dakke na bun thiyenawa.. :no:
     
    Singer eken nemei kiyanne machan.. SSYMPHONY eken..mama dala thiyena diagram eka poddak balapan ko
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Abans lage Air coolers mama dakke na bun thiyenawa.. :no:

    Singer eken nemei kiyanne machan.. SSYMPHONY eken..mama dala thiyena diagram eka poddak balapan ko
    http://www.elakiri.com/forum/member.php?u=326070

    මෙන්න මුගෙන් පොඩ්ඩක් අහපන් ,,,,
    පොරට ඔව්වා හොදට තේරෙනවා
    අනිවා උදව් කරයි බොක්ක හොද කොල්ලෙක්..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙවා හරියට වැඩකරන්නේ නැති කතාවක් තියෙනවා. අරගෙන සල්ලි නාස්ති කරගන්න කලියෙන් අහලා දැනගන්න
     
    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    මචංලා මම Air Cooler එකක් ගන්න ඉන්නෙ. මේවගේ එකක් පාවිච්චි කරන අය ඉන්නවද. කොහොමද ඒකෙ ගුණාත්මක බව දැනගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මෙමගින් උපරිම කොපමණක් ඌෂ්නත්වය පාලනය කරනවද කියල දැනගන්න අවශ්‍යයි. සෙන්ටිග්‍රේඩ් අංශක කොච්චරක් අඩු කරනවද? මම SINGER එකෙන් තමයි ගන්න ඉන්නෙ

    මේ දෙකෙන් කෝකද හොඳ?

    Model No - SYM-DIET-22E
    SYM_SYM-DIET-22E_zoom.jpg

    Model No - SYM-HIC-26L
    sym_sym-hic-26l_zoom.jpg

    Evaporative-Air-Cooling-Brochure-Zoom.png

    දැන් තියෙන රස්නයත් එක්ක මේවගේ එකක් හරියයි ද. අඩි 12x16 වගේ කාමරයකට.
    ape gedarath ekak tiyanawa.tatta saudi walin genawe.melo cool ekak na mata nam.fan ekak damma nam eta wada hodai.balala ganna