Air Cooler...............

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මේ දවස්වල මාර රස්නියිනේ..:no::no:

    A/C ගන්න සල්ලි නැති නිසා air cooler එකක් ගන්න බැලුවේ.. net එකේ search කරලා මේකේ system එකනම් කියෙව්වා
    .මට දැනගන්න ඕනේ ඇත්තටම මේකෙන් cooling එකක් වෙනවද? කොච්චර විතර temperature
    එකක් අඩුවෙනවද? මොකද ඔයාලා හිතන්නේ? පාවිච්චි කරලා තියෙන අයගේ අදහස්
    කියන්නකෝ..

    Singer| air cooler


    Abans|air coole

    SYM_SYM-HIC-26I-05_zoom.jpg


     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    AC ekak wage Naha machoo fan ekata wada hodai podi cool ekak enawa tikak wela Dan iddi
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    ඕක ගන්න එපා Indian මල ජරාවක් warranty Period එකේ තුන් පාරක් කැඩුනා. :no::angry: