මචංලා මම Air Cooler එකක් ගන්න ඉන්නෙ. මේවගේ එකක් පාවිච්චි කරන අය ඉන්නවද. කොහොමද ඒකෙ ගුණාත්මක බව දැනගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මෙමගින් උපරිම කොපමණක් ඌෂ්නත්වය පාලනය කරනවද කියල දැනගන්න අවශ්‍යයි. සෙන්ටිග්‍රේඩ් අංශක කොච්චරක් අඩු කරනවද? මම SINGER එකෙන් තමයි ගන්න ඉන්නෙ
මේ දෙකෙන් කෝකද හොඳ?
Model No - SYM-DIET-22E
Model No - SYM-HIC-26L
දැන් තියෙන රස්නයත් එක්ක මේවගේ එකක් හරියයි ද. අඩි 12x16 වගේ කාමරයකට.
මේ දෙකෙන් කෝකද හොඳ?
Model No - SYM-DIET-22E
Model No - SYM-HIC-26L
දැන් තියෙන රස්නයත් එක්ක මේවගේ එකක් හරියයි ද. අඩි 12x16 වගේ කාමරයකට.

