අඩෝ ගන්න එපා බං බොරුම වැඩක්.. අපරාදේ සල්ලි..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jun 10, 2015 #21 අඩෝ ගන්න එපා බං බොරුම වැඩක්.. අපරාදේ සල්ලි..
nec2000 Well-known member Feb 9, 2008 4,515 597 113 GAMPAHA Jun 10, 2015 #22 dhanu77 said: portable AC ekak gattha nam hari , Click to expand... kohada ban ganna tiyane
Beeper Well-known member Nov 1, 2012 4,279 655 113 Classified Jun 10, 2015 #23 crazybuddy said: ඕක පාවිච්චි කලොත් උඹට ජීවිත කාලෙම බෙහෙත් බිබී තමා ඉන්න වෙන්නෙ.. පීනස තියේ නම් ගන්න තියා හිතන්නවත් එපා.. බොරු සල්ලි නාස්තියක් ඕක.. කිසිම තේරුමක් නෑ.. Click to expand... අපෝ ඔව් බන්, අපේ ගෙදරට ගෙනාපු එක පැත්තක දාලා තියෙනවා, මට සැහෙන්න අමාරු උනා ඕකට වතුර, අයිස් කැට දාලා පාවිච්චි කරලා... පට්ට කූල් හැබැයි...
crazybuddy said: ඕක පාවිච්චි කලොත් උඹට ජීවිත කාලෙම බෙහෙත් බිබී තමා ඉන්න වෙන්නෙ.. පීනස තියේ නම් ගන්න තියා හිතන්නවත් එපා.. බොරු සල්ලි නාස්තියක් ඕක.. කිසිම තේරුමක් නෑ.. Click to expand... අපෝ ඔව් බන්, අපේ ගෙදරට ගෙනාපු එක පැත්තක දාලා තියෙනවා, මට සැහෙන්න අමාරු උනා ඕකට වතුර, අයිස් කැට දාලා පාවිච්චි කරලා... පට්ට කූල් හැබැයි...
Beeper Well-known member Nov 1, 2012 4,279 655 113 Classified Jun 10, 2015 #24 hita makuna said: ඔය එයා කූලර් තියෙන්නෙ ගොඩක් වෙලාවට එලිමහන් කූඩාරම්,එලිමහන් හට් වල ඇතුලෙ රස්නෙ අඩු කරන්න.එලියෙ තිබ්බම වාශ්ප ඇගේ වදින්නෙ නෑ.දොර ජනෙල් වහන් දැමොත් මුලින්ම කරන්ට් බඩු ටික මල කනව.පීනස් කාරයො වෙනව ගෙදර උන්. Click to expand... සහතික ඇත්ත,
hita makuna said: ඔය එයා කූලර් තියෙන්නෙ ගොඩක් වෙලාවට එලිමහන් කූඩාරම්,එලිමහන් හට් වල ඇතුලෙ රස්නෙ අඩු කරන්න.එලියෙ තිබ්බම වාශ්ප ඇගේ වදින්නෙ නෑ.දොර ජනෙල් වහන් දැමොත් මුලින්ම කරන්ට් බඩු ටික මල කනව.පීනස් කාරයො වෙනව ගෙදර උන්. Click to expand... සහතික ඇත්ත,
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 29, 2015 #25 nec2000 said: bump Click to expand...