Air Coolers Use karanne karanawada??? :O

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    macho me dawas wala patta rasnayak thiyenne gini gannawa wage :( aircooler ekak ganna baluwe ban ara singer eke thiyenne 20 ta withara ekak? ekai machan mata danaganna one oka use karama bill eka kohoma weida??? ane poddak meke mewa use karana kenek innawanam kiyanna use karanne mona jathiye ekakda cool eka hodaida ? saamannayem room eke thiyena rasne adu karaganna puluwanda??? :nerd:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ආර්දතාවය වැඩි උනාම රස්නේ වැඩි වෙනවා නේද :P
    ඕකට ice cube දානවා නම් cool වේවි
    bump
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මගේ ගාව එකක් තියෙනවා වැඩක්නෑ බොරු වැඩක්
    fan එකට වඩා ටිකක් හොඳයි

    currunt එක එච්චර යන්නෙ නෑ
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    වත්තෙ හොද ගස් ටිකක් වවපන් බං. ඊට පස්සෙ ආතල් එකේ ජනේලෙ ඇරගෙන ඉදපං
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mama nam wediya danne ne. eth AC ekata wada current eka nam yanne neh. anika cool wenne water walin. e nisa computers wage evata hoda ne (?) kiyanawaa (jala washpa nisa). eke atta netta danne neh.

    Oka therumak na boru wadak .computer or electronic badu walata hodath na:)

    ආර්දතාවය වැඩි උනාම රස්නේ වැඩි වෙනවා නේද :P
    ඕකට ice cube දානවා නම් cool වේවි
    bump

    boru wadak ban.hembirissawa hadila nawathinne

    මගේ ගාව එකක් තියෙනවා වැඩක්නෑ බොරු වැඩක්
    fan එකට වඩා ටිකක් හොඳයි

    currunt එක එච්චර යන්නෙ නෑ

    වත්තෙ හොද ගස් ටිකක් වවපන් බං. ඊට පස්සෙ ආතල් එකේ ජනේලෙ ඇරගෙන ඉදපං

    ow ban pc + lap electric badu nam thiyenawa ban ehema wade hariyana ekak na neda ban water scene eka nisa :/:nerd: A/C ekak ma gaha ganna wenne ehenam machan room A/C portable ewa thiyenawada ? ahala thiyenawa biththii wala ellanna puluwan geniyanna piluwan ewa gena :nerd: ewa hodada