Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    එලකිරි මචන් දිගටම කරගෙන පලයන් සහොදරයා..... ගොඩක් වැදගත්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මට තියෙන ප්‍රශ්නය තමයි
    ඇයි ගුවන් යානයක බැරි කැමරා හයි කරන්න ගුවන් නියමුවන්ට යානයේ බාහිර තත්වය ගැන දැනගන්න. සමහරවෙලාවට ඔය ගින්න මේගොල්ලෝ දැක්කනම් අනතුර වලක්වන්න තිබ්බ හැකි ඉක්මනින් යානය නැවත බාවල. පාලක මැදිරියද දැනුවත් කරේ ගින්නක් තියෙනවා කියල. එතකොට පරක්කු වැඩි. තත්පර ගානින් වෙනසක් වෙන්න පුළුවන්.

    මට මතකයි තව එක අනතුරක, අත්තටුවල ඉන්දන කාන්දුවීමක් සිද්දවෙනවද බලන්න කියල ටෝර්ච් එකක් දීල ගුවන් සේවිකාවකට කියනවා.

    නියමුවන් දන්නා නැහැ ගුවන් යානයේ බාහිරයට මොනවද වෙන්නේ කියල. :confused:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    plane eke camera hai karala tiyanawa machan, but hama tanama na
    apita passengers la widiyatath balanna puluwan. tail eke belly eke cameras tiyanawa. hama tanama camera tibila pilots la dakkath me wage welawaka land karanan fire eka niwanna widyak na...
    godak welawta podi hari case ekak tiyanawanam main display eke pennanawa warning ekak.
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    එල මචන්
    ඔෆිස් එකි නිසා ඕක ශෙයා කරගන්න බැරුව හිටියෙ..
    (යුටියුබ් බ්ලොක්) :(

    machang mine is blocked too, any idea how we can unblock at office with out letting the data center knowing it.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    aokay-hand-gesture-smiley-emoticon.gif
    niyamai machan
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේවැනි දරුණු අනතුරක් තමන්ගේ ගුවන් යානයට සිදුවී ඇති බව ගුවන් නියමුවන් දෙදෙනාම නොදැන සිටියහ
    meka wenna puluwanda ban?????????????
     
    Similar threads