Air Force interview හෙල්ප් එකක් ඕනේ මචං
මචං මගේ හොද යාලුවෙක් ට Web Designer interview call කරලා ඒකල airforce base එකෙන්.
ඒක practical exam + interview කියල තමා කියල තියෙන්නේ.
කලින් ඕකට face කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් පොඩි sup එකක් දෙන්න
interview එකේදී මොනවද අහන්නේ, practical ටෙස්ට් එකේදී මොනවගේ assignment එකක් ද දෙන්නේ වගේ දේවල් ටිකක් දැනගන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචං.
මොනවා හරි frameworks විශේෂයෙන් අහනවා නම් ඒවගේ දේවලුත් කියන්න.