Maxmo Singer Abans Innovex wage adu kule ewa ganna epa ban
Phillips wage honda brand ekaka ekak ganin
Phillips wage honda brand ekaka ekak ganin
මොකක්ද බන් ඔය කතාවair fryer wala kama kanna epa ban, cancer walata hoda naha oka
මොකක්ද බන් ඔය කතාව
අර මයික්රොවෙව් වලට ගියා වගෙ hoax එකක් ද?
air fryer එකෙන් කරන්නෙ රත් කරපු කොයිල් එකට fan එකක් සෙට් කරලා එයාර් එක කරකවන එකනෙහ් බන්...
![]()
Yes digital eka amarui.EDIT:
Analog dials thiyana 1 gaththoth kaedunahama hadanna leci and viyadama adui kiyala DInapaala groups 1n kiuva,
ow
Singer brand එකේ එකද?
------ Post added on Mar 4, 2024 at 1:30 PM
google karath bn owa nm eno bnAir-frying equipment is not known to cause cancer, but the process of air frying does result in the formation of certain compounds, like acrylamide, that are linked to cancer development. Acrylamide is classified as a probable human carcinogen.
Cancer causing metirials are there in air fryers
තැන්ක්ස් මචන්, නොදන්නා ගොබ්බයෝන්ට ඕවා මැජික්.මොකක්ද බන් ඔය කතාව
අර මයික්රොවෙව් වලට ගියා වගෙ hoax එකක් ද?
air fryer එකෙන් කරන්නෙ රත් කරපු කොයිල් එකට fan එකක් සෙට් කරලා එයාර් එක කරකවන එකනෙහ් බන්...
![]()
Air-frying equipment is not known to cause cancer, but the process of air frying does result in the formation of certain compounds, like acrylamide, that are linked to cancer development. Acrylamide is classified as a probable human carcinogen.
google karath bn owa nm eno bn
Studies that followed people over time did not find a link between eating foods with acrylamide and cancer. “Researchers have studied this for about 20 years now and no definite link between acrylamide and cancer in people has been found,” says Stelwagen.
ගොඩක් කෑම high heat කරාම Acrylamide හැදෙනව බන්. Air frying කියල විශේෂයක් නෑ. ගොඩක්ම කාබෝහයිඩ්රේට් තියෙන කෑම වලට. බැද්දත් රෝස්ට් කරත් හැදෙනව. Coffee beans roast කරද්දි පවා හැදෙනව.notherena hinda ahanne. as for this, cake bake karana 1 th Cancer causing venna puluvan nay. (heating for long time.)