Air Gun පිස්සන්ට පමනයි

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    2nukbk1.jpg


    2012 දි මම දාපු ෆොටෝ එකක් කෙනෙක් අද එෆ් බී එකේ ලයික් එකක් දාල බම්ප් වෙලා, ඒ කාලෙ පිස්ටල් එකට වෙච්ච ඇත්ත සිද්දියක් සහ පිස්ටල් එකේ ඇතුලත දර්ශනයක්

    :P
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL


    ඉට පස්සෙ තියෙනව එයා රයිෆල්
    මන් ගාව තියෙන එකක් තියේ ගමො ජී ෆෝස් 15 කියලා



    Machan mamath G15 ekak ganna hadanne , meke optic eka maaru karanna puluwanda , rail ekata ara picatinny rails danna puluwanda accessories ehema mount karanna?