air mattres එකක් අඩුවට ගන්න තැනක්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    Wadipura wathura/liquids powanna. Ethakota bathroom yanna nithara nagitinna wenawa ne. Skin ekatath hndai.
    බෑනෙ බන්. දවසටම ලීටරේකට වඩා දියර ජාති බොන්න බෑ.
    අනික නැගිටින්නෙ නෑනෙ. පැම්පස් එකටනෙ සේරම යන්නෙ.
     
    • Sad
    Reactions: WhyNot1

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    හුලං මෙට්ටෙකින් තුවාල වැඩි වෙන්නත් පුලුවන්. ඇඳෙ මෙට්ටෙත් සුළං සංවහන ය වෙන එකක් නම් හොඳයි. කොහු මෙට්ට වගේ. පිසියෝ කෙනෙක් ගෙන්වා ගන්න පුලුවන් නම් දුර්වල පේශි වලට උත්තේජනයක් දෙයි. සමහර Physio අය Ultra sound / Laser /Muscle stimulating වගේ මැෂින් වලින් තුවාල වල සුව වීම වේගවත් කරනවා....
    PM if need help
     
    • Wow
    Reactions: Heshan Daminda

    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    වකුගඩු කේස් එකයි කකුලෙ ඔපරේශන් කරල අයින් කරපු මස් කෑල්ලක තුවාලෙකුයි තියෙනව බන්.

    අඩෝ....ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනව. මචන් වත්තල Hants එකෙ පොඩ්ඩක් බලන්න උන් ගවත් හොද Mattress තියෙනව.
     
    • Love
    Reactions: Heshan Daminda

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    හරවන 1 තමයි බන් එකම විසඳුම. ගිය අවුරෙද්දෙ හරියටම මේ කාලෙ මමත් ඔය කට්ට කෑව අපේ තාත්තත් එක්ක. හරවල තියන්න බැරිනම් හැරෙව්වට පස්සෙ පිටටයි කලව හරියටයි කොට්ටයක් තද කරල තියපන් ආයිමත් උඩු අතට හැරෙවෙන්න බැරි වෙන්න. අපේ තාත්තට hospital එකෙන්ම air mattres එකක් ලැබුන. ඒත් අන්තිම කාලෙ තුවාල දැම්ම. ඉක්මන් සුවය පතනව තාත්තට. අම්ම තාත්තා ලෙඩ උනාම දැනෙන වේදනාව කියල වැඩක් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    Machan meka thamai ape seeya innakota pawichchi kare.. Union chemist eken gatte .. 24x7 ON eke thibbe.. meka use karath seeyawa poddak nagittawaal indala thibba fan eka daala.. eka hinda bed sore awe nathi tharan.. ubath aniwa nagittawapan dawasata keepa sarayak :yes:

    https://www.unionchemistspharmacy.lk/product/rossmax-air-mettress/
    කන්න බොන්න නැගිට්ටවනව බන්. මම බැලුවෙ එයා මැට්‍රස් එකද හොඳ හාන්සි පුටුවක්ද හොඳ කියල බන්.
    සීයා කොච්චර වෙලාවක් දවසකට හිටියද බන් ඇඳේ?

    ගත්ත බන් එකක්. 9500ක්..


    ------ Post added on Jun 14, 2021 at 10:57 PM
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    මේ දවස් වල air mattress use කරන කවුරුත් ඉන්නවද? එකක් ගන්න ඕනේ..මොනවද හොද brand එහෙම...