iPhone 13 එකක් ගන්න හිටියේ...

thriloka

Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    iPhone 13 එකක් ගන්න හිටියේ ඕයි දැන් මාස 4 5 කට කලින් 160000 range එකේ තිබ්බ. තව අඩුවෙයි කියල ගත්තෙ නෑ. දැන් 190000 ගණන්. shit අපරාදෙ ගත්තෙ නැත්තෙ හිතෙනවා. අඩුවට විශ්වාසයෙන් ගන්න තැනක් උඹල දන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: dxx

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Area eka koheda? Aima wadi wenna vidiyak nam na habai bn. 12 eka ehema 110000n wage yanne
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    Area eka koheda? Aima wadi wenna vidiyak nam na habai bn. 12 eka ehema 110000n wage yanne
    online බන් බැලුවෙ. හැම එකේම ඒ වගෙ.

    Area eka koheda? Aima wadi wenna vidiyak nam na habai bn. 12 eka ehema 110000n wage yanne
    dollars ටිකක් වැඩි උන නිසා වෙන්නත් පුලුවන් නේ.
    ------ Post added on Jul 13, 2024 at 12:56 AM
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    price poddak wedi wela wage tamai, ape malli 15 pro max eka gaththe 3.55 ta. dan 3.75 wage ayema yanawa (TRCSL nahi ;))
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    dollars ටිකක් උඩ ගිය නිසා වෙන්න ඇති නේද?
    නෑ බන් මං ෂොප් එකකින් ඇහුව ඌ india වලින් බඩු ගේන එකෙක්. ඌ කිව්වෙ බඩු එලියට ගන්න අමාරුයි ගත්තත් ලොකු ගානක් දීල පන්නන්න වෙන්නෙ ඒ නිසා මිල වැඩි වෙලා කියල.
    online බන් බැලුවෙ. හැම එකේම ඒ වගෙ.
    ගිහින්ම ගනින් බං නැත්නම් අඳුරන එකෙක් වත් යවල ගන්න