Air Riffle එකක් ගන්න ඕනෙ

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    තෑන්ක්ස් බ්‍රදර්. අත්දැකීමක් තියෙනවද? ගන්නකොට බලන්න ඕන දේවල් වගේ?

    නෑ බ්‍රදර්, ටික දවසක් එන්නෙම නැතුව ඉන්නවා වැදුනම.
    ------ Post added on Jun 2, 2022 at 6:58 PM
    මම ගත්තා උන්ගේ WTS 800 එක. 35,000යි. කවර් එකයි, පැලට් පෙට්ටියයි, ඔයිල් එකයි, කුරියර් චාර්ජස් එක්ක 40,400ක් ගියා. දවසින් බඩු ආවා. රයිෆල් එක නම් පට්ට කොලිටි මචන්. හොඳ මැටිරියල්ස් දාලා හදලා තියෙන්නේ. හොඳ බරට තියෙනවා කිලෝ 10ක් වගේ. මීටර් 200ක වගේ දුරක් Effective කියල කියන්නේ. මහ දෙයක් නම් ඉගෙනගන්න කියල නෑ. Youtube එකේ Videos තියෙනවා.
     
    • Love
    Reactions: KSPathirana

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එයා රයිෆලෙන් තිබ්බම සත්තු මැරෙනවලු බන්...අර වෙස් මූණක් ගනිංකො...යකෝ රිලව් වඳුරො දුවන්නෙ ගස් කොලන් පෙරලගෙන...🤣
     
    • Like
    Reactions: SampathSandaruwan

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    එහෙනම් අව්ලක් නෑ. නැත්තම් තියන්න බෑ බන් ඇත්තටම. මම පොල් පිත්තක හිටපු දඬු ලෙනෙක්ට තිබ්බ තිබ්බ දවසක් වැඩක් උනේ නෑ. පිත්ත බදාගෙන ඉන්නවා. ලුවටම තියන්න ඕනේ. ඉලක්කේ ගන්න බෑ ලේසියට.

    අඩෝ හැබැයි බල්ලෙක්නම් මරුන බන් තියල. හොරකන්න එන බල්ලෙක්ට තිබ්බ උගෙයි මගෙයි කරුමෙට වැදුනේ ඉස්සරහ කකුල් අස්සටම ටික දුරක් ගිහින් මරුන. එකනම් හෙනම අවුල්. බය කරන්න තිබ්බේ.
    ape ekath hithala tibba ekak newei bn, genapu dawasane. test kara kara hitiye ithin.

    tibbata mallitath awul passe ithin, gedara ithin ekama benum godai :sorry:

    එයා රයිෆලෙන් තිබ්බම සත්තු මැරෙනවලු බන්...අර වෙස් මූණක් ගනිංකො...යකෝ රිලව් වඳුරො දුවන්නෙ ගස් කොලන් පෙරලගෙන...🤣
    ow bn, wes munu seen eka hodai. api giye apita gannath newei. pol waththak tiyena ekekta ekak ganna, nikan asawata tibba aduma eken api genawe.
    ------ Post added on Jun 2, 2022 at 7:15 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    Thomas & Sons eken 18 ta wage dan awurudu 3,4 ta kalin ekak aran gedara genawa witharai malli ekekta tiyala u watunema marila bn. edain passe amma eka ganna denne ne. :baffled: passe lagadi aran baladdi malakada allala eka ganna deyak ne.

    pallet ungen hambune flat ekak. e kale ebay dapu ul ekak tamai api gawa gedara tibbe.
    Model එක මොකක්ද දන්නවද? ඕකෙ වදින දුර ප්‍රමාණයක් තියෙනවා නේද
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    එයා රයිෆලෙන් තිබ්බම සත්තු මැරෙනවලු බන්...අර වෙස් මූණක් ගනිංකො...යකෝ රිලව් වඳුරො දුවන්නෙ ගස් කොලන් පෙරලගෙන...🤣
    ඒකට හුරු වෙනවා බන් කාලයක් යද්දී. බය ඇරෙනවා. ඒකත් කරලා බැරිම තැන මම රයිෆල් එකක් ගත්තේ. හේතුව අපේ තව රයිෆල් තියෙන උන්ගේ වතු පැත්ත පළාතේ මුන් යන්නේ නෑ. Flat head pallet එක ඇරන් ටිකක් දුරින් ඉඳන් තියන්න ඕනේ ටිකක් රිදෙන්න. එතකොට රයිෆල් එක දැක්කත් ඇති.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    මචන් මමත් ගත්ත එකක් තොමස්ලගෙන්. හොද සර්විස් එකක් දෙනවා. ඒ වෙලාවේ 25000 උනේ.
    පුලුවන්නම් පතුරන් දෙකක් ඉල්ලගෙන තුවක්කුවකින් එකෙක්ට තියල එල්ලාපන් වත්තේ. ටික කාලෙකට විසදෙනවා. මගේ එකෙන් ආසාවට විතරයි වෙඩි තියන්නේ දැන්.
    සත්තු මරන්න හිතෙන්නෙ නෑ බන්. බයට සර්පයෙක් මැරුවත් පස්සෙ අවුල් වෙලා ඉන්නවා.
    Model එක මොකක්ද දන්නවද?
     
    • Like
    Reactions: PrasangaSPerera

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Model එක මොකක්ද දන්නවද? ඕකෙ වදින දුර ප්‍රමාණයක් තියෙනවා නේද
    ara toy wala laser eka gahala hariyatama light kanu dekak athara tiyanna puluwan target ekatama, eeta wadanam target tiyanna be bn. bullet eka down wenawa.

    model ekak danne ne bn, ara un dena bill eke balanna oni, letter ekak denne owner ge name eka dala transport karann permission magulak. eke model eka mention karala tibba mathakai.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    එයා රයිෆලෙන් තිබ්බම සත්තු මැරෙනවලු බන්...අර වෙස් මූණක් ගනිංකො...යකෝ රිලව් වඳුරො දුවන්නෙ ගස් කොලන් පෙරලගෙන...🤣
    නෑ බන්. එහෙම බය නෑ දැන්.

    ඒකට හුරු වෙනවා බන් කාලයක් යද්දී. බය ඇරෙනවා. ඒකත් කරලා බැරිම තැන මම රයිෆල් එකක් ගත්තේ. හේතුව අපේ තව රයිෆල් තියෙන උන්ගේ වතු පැත්ත පළාතේ මුන් යන්නේ නෑ. Flat head pallet එක ඇරන් ටිකක් දුරින් ඉඳන් තියන්න ඕනේ ටිකක් රිදෙන්න. එතකොට රයිෆල් එක දැක්කත් ඇති.
    මමත් කිරියෙම දැක්කා උලට තියෙන pallet එකෙන් තිබ්බම ඇඟ ඇතුලට ගිහින් තුවාල වෙලා විඳවලා මැරෙනවා කියල. රිද්දලා එලවගන්න තිබ්බනම් ඇති.
    ------ Post added on Jun 2, 2022 at 7:29 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Thomas & Sons eken 18 ta wage dan awurudu 3,4 ta kalin ekak aran gedara genawa witharai malli ekekta tiyala u watunema marila bn. edain passe amma eka ganna denne ne. :baffled: passe lagadi aran baladdi malakada allala eka ganna deyak ne.

    pallet ungen hambune flat ekak. e kale ebay dapu ul ekak tamai api gawa gedara tibbe.
    සතාට තියන්න හිත හදාගන්න එක තමා මටත් අවුල. නැත්තම් වයර් දිගේ ඇවිත් කණුව උඩ ඉද්දි තියන්න පුලුවන් චූව ගැලවෙන්න. පැලට් එකේ ශේප් එක උල් හෝ ෆ්ලැට් උනාට ඕක කොල ගුලියක් වගේ ගුලි වෙලා යන්නෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    ara toy wala laser eka gahala hariyatama light kanu dekak athara tiyanna puluwan target ekatama, eeta wadanam target tiyanna be bn. bullet eka down wenawa.

    model ekak danne ne bn, ara un dena bill eke balanna oni, letter ekak denne owner ge name eka dala transport karann permission magulak. eke model eka mention karala tibba mathakai.
    අන්න ඒකත් දැනගන්න ඕනෙ. ඒ transport permission කතන්දරේ මොකක්ද හරියටම?
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සත්තු මරන්න හිතෙන්නෙ නෑ බන්. බයට සර්පයෙක් මැරුවත් පස්සෙ අවුල් වෙලා ඉන්නවා.
    Model එක මොකක්ද දන්න

    model එකක් ගානක් නෑ මචන්. මේක imported එකක් නෙමෙයි. තොමස්ලගේ factory එකෙමයි හදන්නේ. උරන්ට තියන්නත් පුළුවන් ලොකු උණ්ඩ දාන එක තිබුන. ඒ වෙලාවේ ලක්ශේ පැනල ඒක. ඒ වගේ එකක් ටිකක් හරි effective වෙයිද දන් නැහැ. මමනම් ගත්තේ පොඩි එකක්. 25000 උනේ.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    අන්න ඒකත් දැනගන්න ඕනෙ. ඒ transport permission කතන්දරේ මොකක්ද හරියටම?
    එහෙම අවුලක් නෑ. ලයිසන් කතන්දර නෑ. වායු රයිෆල් වලට එහෙම අවශ්‍ය නෑ කියල defense ministry එකෙන් letter එකක් උන් එවනවා. උපරිම දවස් 2න් එනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අන්න ඒකත් දැනගන්න ඕනෙ. ඒ transport permission කතන්දරේ මොකක්ද හරියටම?
    mama kalekata kalin gaththe bn, e letter eke tiyenawa bn trasport karanna puluwan, ownerta witharai kiyala.

    eth wede tiyenne dan courier karanawath ekkane bn, dan ehema awulak nethuwa athi samaharawita
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    model එකක් ගානක් නෑ මචන්. මේක imported එකක් නෙමෙයි. තොමස්ලගේ factory එකෙමයි හදන්නේ. උරන්ට තියන්නත් පුළුවන් ලොකු උණ්ඩ දාන එක තිබුන. ඒ වෙලාවේ ලක්ශේ පැනල ඒක. ඒ වගේ එකක් ටිකක් හරි effective වෙයිද දන් නැහැ. මමනම් ගත්තේ පොඩි එකක්. 25000 උනේ.
    ගොඩක් දුරට තියන්න වෙන්නෙ නෑ මචන්. ඒක නිසා එච්චර ලොකු එකක් ඕනෙ වෙන එකක් නෑ කියල හිතන්නෙ.
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ගොඩක් දුරට තියන්න වෙන්නෙ නෑ මචන්. ඒක නිසා එච්චර ලොකු එකක් ඕනෙ වෙන එකක් නෑ කියල හිතන්නෙ.

    මෙහෙමයි බන් මම ගත්තේ පොල් වත්තට. උන් ගස් වලින් පැනල යද්දී ඕකෙන් තියන්න බෑ. උබට ලග තියල තියන්න තියනවනම් අවුලක් වෙන එකක් නෑ. ලොකු වියදම් කරන්න එපා ඕකට. පොඩි එකක් ගන්න බලපන්. පුලුවන්නම් ගිනි අවියක්ම ගනින් 12 16 වගේ. අවුලක්ම නෑ. අක්කර 4 5න් දෙනවා නේද දැන්.
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    මෙහෙමයි බන් මම ගත්තේ පොල් වත්තට. උන් ගස් වලින් පැනල යද්දී ඕකෙන් තියන්න බෑ. උබට ලග තියල තියන්න තියනවනම් අවුලක් වෙන එකක් නෑ. ලොකු වියදම් කරන්න එපා ඕකට. පොඩි එකක් ගන්න බලපන්. පුලුවන්නම් ගිනි අවියක්ම ගනින් 12 16 වගේ. අවුලක්ම නෑ. අක්කර 4 5න් දෙනවා නේද දැන්.
    එච්චර නෑ බන්. ගෙදර හදල තියන ඒවටයි කුඹුරටයි තමයි ඕනෙ වෙන්නෙ.
     
    • Like
    Reactions: ලොකු bhai

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එකෙක් ගෙ අතකට කකුලකට තියා ගත්තනම් ආයේ එන්නේ නෑ.
    අපිත් කිසි දෙයක් හදන්නේ නැත්තේ ඔය හැත්ත එක්ක බැරි නිසා. දැන් නම් air riffle එකක් වත් අරන් මොනා හරි කරන්න වෙයි