මම ගත්තා උන්ගේ WTS 800 එක. 35,000යි. කවර් එකයි, පැලට් පෙට්ටියයි, ඔයිල් එකයි, කුරියර් චාර්ජස් එක්ක 40,400ක් ගියා. දවසින් බඩු ආවා. රයිෆල් එක නම් පට්ට කොලිටි මචන්. හොඳ මැටිරියල්ස් දාලා හදලා තියෙන්නේ. හොඳ බරට තියෙනවා කිලෝ 10ක් වගේ. මීටර් 200ක වගේ දුරක් Effective කියල කියන්නේ. මහ දෙයක් නම් ඉගෙනගන්න කියල නෑ. Youtube එකේ Videos තියෙනවා.තෑන්ක්ස් බ්රදර්. අත්දැකීමක් තියෙනවද? ගන්නකොට බලන්න ඕන දේවල් වගේ?
නෑ බ්රදර්, ටික දවසක් එන්නෙම නැතුව ඉන්නවා වැදුනම.
------ Post added on Jun 2, 2022 at 6:58 PM

passe lagadi aran baladdi malakada allala eka ganna deyak ne.