Air Riffle එකක් ගන්න ඕනෙ

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,886
    8,652
    113
    In Your Heart
    Air rifle eken thibboth marenawa ban. Mage eka 1000fps . Pol gas wala gedi walata thiyaddi hil wela pol wathurath enawa. Flat head pallet ekata. Mama pallet jathi 3 ma german made box 3k gaththa. In case sinhalayek wa unath apagatha karanna puluwan easily
     
    • Like
    Reactions: reddeckuka

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    ne bn, ape pahala kos gahak tiyenawa. eke idan uge karumeta ape eka diha balagana hitiya.

    air-gun-pellets-h-n-silver-point-635mm-25-200pcs.jpg


    menna me wage ul pellet ekak tibbe bn api gawa, thomas eken dunne flat ekak
    Flat eke thamai damage wadi. Rifle eke power madi nam, oka flat ekata wada tikak wadipura dura stable yanawa. Gamo TS-10 thamai range ekei damage ekei hodama balance pellet eka low power rifle walata
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    Thomas & Sons eken 18 ta wage dan awurudu 3,4 ta kalin ekak aran gedara genawa witharai malli ekekta tiyala u watunema marila bn. edain passe amma eka ganna denne ne. :baffled: passe lagadi aran baladdi malakada allala eka ganna deyak ne.

    pallet ungen hambune flat ekak. e kale ebay dapu ul ekak tamai api gawa gedara tibbe.
    මැරෙන එක හොඳයි බං. සමහර වෙලාවට බුලට් එක බැහැලා එහෙමම හිටිනවා. තුවාලෙ කුණු වෙලා පණුවො ගහල මැරෙන්නෙ වඳුරෝ.

    ඕකෙ එක බුලට් එකක් තියෙනව මුදුන ෆ්ලැට්. ඒකෙන් තිබ්බට තුවාල වෙන්නෙ නෑ. රබර් උණ්ඩ වගේ තමා.
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    මැරෙන එක හොඳයි බං. සමහර වෙලාවට බුලට් එක බැහැලා එහෙමම හිටිනවා. තුවාලෙ කුණු වෙලා පණුවො ගහල මැරෙන්නෙ වඳුරෝ.

    ඕකෙ එක බුලට් එකක් තියෙනව මුදුන ෆ්ලැට්. ඒකෙන් තිබ්බට තුවාල වෙන්නෙ නෑ. රබර් උණ්ඩ වගේ තමා.
    Flat eka thamai damage wadima. Point blank wadunoth ehema iwarai, chinese rifle walin ehema nam flat eken dura gahanna amarui
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    අඩෝ රිලවු එනවද වෙලටත්. මොනරුන්ට තියල දෙවියෝ කෝප කරගන්නයි යන්නේ ඔයා :angry::baffled::baffled:
    ඔව් බන්. රිලව් එපා වෙනවා වඳුරොන්ට වැඩිය. හොරෙන්ම එනවා සද්ද නැතුව. වඳුරො එනකොට හරක් ටික වගේ අතු කඩාගෙන එන්නෙ, එතකොට දන්නවා. අනික දැන් වඳුරො උනත් ඉස්සර කාපු නැති ඒවා කනවා. ඇල්බීසියා කොලත් කනවා දැන්. උන්ටත් කන්න දේවල් නෑ. එලිකරනවා වැඩියි.
    මොනරු මොනවාහරි හදපු ගමන් ඒවගෙ ඇවිදලා පැල පොඩිකරනවා, කනවා. පිපිඤ්ඤා වල එහෙම කොටනවා. එතකොට ඒක ලොකු ගෙඩියක්නම් අපරාදෙ, මාකට් යවන්නෙ නෑනෙ ඒ වගේ ඒවා. දලු ගෙඩියක්නමී ඊට පස්සෙ එන ගෙඩිය ඩැමේජ්, ඇද වෙලා.
    තෙල් පොහොසත නෑ සත්තුන්ගෙනුත් කරදරේ, හොරුන්ගෙනුත් කරදරේ.
    අඩෝ මං දිගටම ලියලනෙ 🙄

    එකෙක් ගෙ අතකට කකුලකට තියා ගත්තනම් ආයේ එන්නේ නෑ.
    අපිත් කිසි දෙයක් හදන්නේ නැත්තේ ඔය හැත්ත එක්ක බැරි නිසා. දැන් නම් air riffle එකක් වත් අරන් මොනා හරි කරන්න වෙයි
    ඒක තමයි, බය වෙලා ආවෙ නැත්තම් හරි. ගොඩක්ම පොල් එහෙම. දවසක් ගමනක් ගිහින් එනකොට කුරුම්බා සයිස් ඒවා 8ක්ද කොහෙද බීලා බිම දාල.
    ------ Post added on Jun 2, 2022 at 9:32 PM
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    point blank rilawunta thiyanna nam crysis game eke wage cloak dagena enna wenawa.
    Dan mehemai
    rilawu enakota chuck norris wage aaetha idalama unta penna shoot karala hariyanne na. Lagatama enakanma idala hodatama bayawenna tiyanna ona.
    ehema tiyanna nam issellama weapon ekath zero karagena inna ona, lagata enakan hangila inna spot ekakuth ona.
    mamanam pawichchi karanne gedara janelayak


    thawa ekak, angle ekata, distance ekata compensate wena widihata aim karannath puruduwenna ona. Eka itin practice wenna ona..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හරි තැනකට වැදුනොත් මැරෙනව.....😥😥

    කැටපෝලයක් ගන්න.... ගොඩක් පැතිවල රිලවු, ලී කරුවක් පෙන්නුවත් බයයි....
     
    • Sad
    Reactions: animation

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    Dan mehemai
    rilawu enakota chuck norris wage aaetha idalama unta penna shoot karala hariyanne na. Lagatama enakanma idala hodatama bayawenna tiyanna ona.
    ehema tiyanna nam issellama weapon ekath zero karagena inna ona, lagata enakan hangila inna spot ekakuth ona.
    mamanam pawichchi karanne gedara janelayak


    thawa ekak, angle ekata, distance ekata compensate wena widihata aim karannath puruduwenna ona. Eka itin practice wenna ona..
    ape patte rilaw na bn. waduro inne. unta thuwakkuwa wage kossa dik karan giyath baya wenawa. mn kohomath saththunta hinsa karanna kemathi na, mata danger ekak nathnam.
     
    • Like
    Reactions: KungaK

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මම ගත්තා උන්ගේ WTS 800 එක. 35,000යි. කවර් එකයි, පැලට් පෙට්ටියයි, ඔයිල් එකයි, කුරියර් චාර්ජස් එක්ක 40,400ක් ගියා. දවසින් බඩු ආවා. රයිෆල් එක නම් පට්ට කොලිටි මචන්. හොඳ මැටිරියල්ස් දාලා හදලා තියෙන්නේ. හොඳ බරට තියෙනවා කිලෝ 10ක් වගේ. මීටර් 200ක වගේ දුරක් Effective කියල කියන්නේ. මහ දෙයක් නම් ඉගෙනගන්න කියල නෑ. Youtube එකේ Videos තියෙනවා.
    Wooden eka da Polymer eka da mchn gatte?
     
    • Like
    Reactions: Dexter-D

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මෙහෙ හුලංරයිපල් ගන්න ගානෙන් පකිස්තානෙන් M16 කොපියක් ගන්නහ් පුළුවන් ගේන්න ක්‍රමයක් තියේ නම්
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    වඳුරො, රිලව්, මොනරු 🙄
    ලංකාවේ වදුරෝ, රිලව්, මොනරු, වල් උරෝ සහ අලි නිසා පමණක් 40% කට වැඩි වගා පාළුවක් සිද්දවෙනවා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Air rifle eken thibboth marenawa ban. Mage eka 1000fps . Pol gas wala gedi walata thiyaddi hil wela pol wathurath enawa. Flat head pallet ekata. Mama pallet jathi 3 ma german made box 3k gaththa. In case sinhalayek wa unath apagatha karanna puluwan easily
    minihekge ahata thibboth sumal ayya wage anda weida nattan as bole hil karagana moleta gihilla mareida

    35ta tiyenne Polymer eka. wooden eka 37.5k
    thota mona air rifles da baaan. catapult ekak hadaganin aththak kapala
    ------ Post added on Aug 9, 2022 at 12:42 AM