Flat eke thamai damage wadi. Rifle eke power madi nam, oka flat ekata wada tikak wadipura dura stable yanawa. Gamo TS-10 thamai range ekei damage ekei hodama balance pellet eka low power rifle walatane bn, ape pahala kos gahak tiyenawa. eke idan uge karumeta ape eka diha balagana hitiya.
![]()
menna me wage ul pellet ekak tibbe bn api gawa, thomas eken dunne flat ekak
මැරෙන එක හොඳයි බං. සමහර වෙලාවට බුලට් එක බැහැලා එහෙමම හිටිනවා. තුවාලෙ කුණු වෙලා පණුවො ගහල මැරෙන්නෙ වඳුරෝ.Thomas & Sons eken 18 ta wage dan awurudu 3,4 ta kalin ekak aran gedara genawa witharai malli ekekta tiyala u watunema marila bn. edain passe amma eka ganna denne ne.passe lagadi aran baladdi malakada allala eka ganna deyak ne.
pallet ungen hambune flat ekak. e kale ebay dapu ul ekak tamai api gawa gedara tibbe.
Flat eka thamai damage wadima. Point blank wadunoth ehema iwarai, chinese rifle walin ehema nam flat eken dura gahanna amaruiමැරෙන එක හොඳයි බං. සමහර වෙලාවට බුලට් එක බැහැලා එහෙමම හිටිනවා. තුවාලෙ කුණු වෙලා පණුවො ගහල මැරෙන්නෙ වඳුරෝ.
ඕකෙ එක බුලට් එකක් තියෙනව මුදුන ෆ්ලැට්. ඒකෙන් තිබ්බට තුවාල වෙන්නෙ නෑ. රබර් උණ්ඩ වගේ තමා.
ඔව් බන්. රිලව් එපා වෙනවා වඳුරොන්ට වැඩිය. හොරෙන්ම එනවා සද්ද නැතුව. වඳුරො එනකොට හරක් ටික වගේ අතු කඩාගෙන එන්නෙ, එතකොට දන්නවා. අනික දැන් වඳුරො උනත් ඉස්සර කාපු නැති ඒවා කනවා. ඇල්බීසියා කොලත් කනවා දැන්. උන්ටත් කන්න දේවල් නෑ. එලිකරනවා වැඩියි.අඩෝ රිලවු එනවද වෙලටත්. මොනරුන්ට තියල දෙවියෝ කෝප කරගන්නයි යන්නේ ඔයා![]()
ඒක තමයි, බය වෙලා ආවෙ නැත්තම් හරි. ගොඩක්ම පොල් එහෙම. දවසක් ගමනක් ගිහින් එනකොට කුරුම්බා සයිස් ඒවා 8ක්ද කොහෙද බීලා බිම දාල.එකෙක් ගෙ අතකට කකුලකට තියා ගත්තනම් ආයේ එන්නේ නෑ.
අපිත් කිසි දෙයක් හදන්නේ නැත්තේ ඔය හැත්ත එක්ක බැරි නිසා. දැන් නම් air riffle එකක් වත් අරන් මොනා හරි කරන්න වෙයි
point blank rilawunta thiyanna nam crysis game eke wage cloak dagena enna wenawa.Flat eka thamai damage wadima. Point blank wadunoth ehema iwarai, chinese rifle walin ehema nam flat eken dura gahanna amarui
Dan mehemaipoint blank rilawunta thiyanna nam crysis game eke wage cloak dagena enna wenawa.
ape patte rilaw na bn. waduro inne. unta thuwakkuwa wage kossa dik karan giyath baya wenawa. mn kohomath saththunta hinsa karanna kemathi na, mata danger ekak nathnam.Dan mehemai
rilawu enakota chuck norris wage aaetha idalama unta penna shoot karala hariyanne na. Lagatama enakanma idala hodatama bayawenna tiyanna ona.
ehema tiyanna nam issellama weapon ekath zero karagena inna ona, lagata enakan hangila inna spot ekakuth ona.
mamanam pawichchi karanne gedara janelayak
thawa ekak, angle ekata, distance ekata compensate wena widihata aim karannath puruduwenna ona. Eka itin practice wenna ona..
මම ගත්තා උන්ගේ WTS 800 එක. 35,000යි. කවර් එකයි, පැලට් පෙට්ටියයි, ඔයිල් එකයි, කුරියර් චාර්ජස් එක්ක 40,400ක් ගියා. දවසින් බඩු ආවා. රයිෆල් එක නම් පට්ට කොලිටි මචන්. හොඳ මැටිරියල්ස් දාලා හදලා තියෙන්නේ. හොඳ බරට තියෙනවා කිලෝ 10ක් වගේ. මීටර් 200ක වගේ දුරක් Effective කියල කියන්නේ. මහ දෙයක් නම් ඉගෙනගන්න කියල නෑ. Youtube එකේ Videos තියෙනවා.
ලංකාවේ වදුරෝ, රිලව්, මොනරු, වල් උරෝ සහ අලි නිසා පමණක් 40% කට වැඩි වගා පාළුවක් සිද්දවෙනවාවඳුරො, රිලව්, මොනරු![]()
35ta tiyenne Polymer eka. wooden eka 37.5kWooden eka da Polymer eka da mchn gatte?
minihekge ahata thibboth sumal ayya wage anda weida nattan as bole hil karagana moleta gihilla mareidaAir rifle eken thibboth marenawa ban. Mage eka 1000fps . Pol gas wala gedi walata thiyaddi hil wela pol wathurath enawa. Flat head pallet ekata. Mama pallet jathi 3 ma german made box 3k gaththa. In case sinhalayek wa unath apagatha karanna puluwan easily
thota mona air rifles da baaan. catapult ekak hadaganin aththak kapala35ta tiyenne Polymer eka. wooden eka 37.5k
Polymer එක මචංWooden eka da Polymer eka da mchn gatte?