Air Rifle

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    Air Rifle ekata License ganna ona
    leysi ne process godai
    License renew tiyenawa :P

    to buy
    https://www.facebook.com/pages/cate...sories-For-Sale-In-Sri-Lanka-107664140931131/
    ලයිසන් ගන්න එච්චර අමාරු නෑ. විකුණන උන් ම දෙනවා. කිසිම අවුලක් නෑ. මගේ ගාවත් තියනවා. උබට උබේ වත්තේ පාවිච්චි කරන්න පුළුවන් ලීගල් විදිහට. පාරේ ගෙනියන කොට පවුච් එකේ දාල ගෙනියන්න ඕනේ. කිසිම විදිහකින් කාටවත් ඒම් කරන්න තහනම්.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    paw yako.
    hoda ahas kurak yawapan. masa 4-5k paththa palathewath enne na. awoth enne wena ekek ethakota aye ekak yawapan. badu weda athdakeemen kiyanne.
    habai thuwala wenna agata wadinna yawannepa. paw ban. ahakatawath wadunoth hema :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    වදුරන්ට තියන්න එපා බං වෙන විදිහකට බය කරලා එලවහන්. ඕකුන් කැරි වදයක් උනාට ඕකෙන් වෙඩි තියලා වදුරෙක්ට වැදිලා ඌ මලොත් උබට ඊටවඩා මානසික වදයක් වෙනවා ඒක.ඕකුන් වැටිලා කදුලු පුරවගෙන අඩ අඩ කෑගහනවා.ඒක දැක්කොත් උබට මාස ගානක් හිතින් විදවන්න වෙයි. ( මේක ඉතිං එක එකාගෙ sensitivity level එකත් එක්ක වෙනස් වෙනවා.උබට ගල් හිතක් තියනවනං අවුලක් වෙන එකකුත් නෑ සමහරවිට)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    වදුරන්ට තියන්න එපා බං වෙන විදිහකට බය කරලා එලවහන්. ඕකුන් කැරි වදයක් උනාට ඕකෙන් වෙඩි තියලා වදුරෙක්ට වැදිලා ඌ මලොත් උබට ඊටවඩා මානසික වදයක් වෙනවා ඒක.ඕකුන් වැටිලා කදුලු පුරවගෙන අඩ අඩ කෑගහනවා.ඒක දැක්කොත් උබට මාස ගානක් හිතින් විදවන්න වෙයි. ( මේක ඉතිං එක එකාගෙ sensitivity level එකත් එක්ක වෙනස් වෙනවා.උබට ගල් හිතක් තියනවනං අවුලක් වෙන එකකුත් නෑ සමහරවිට)
    un andanawa da? :(
     
    • Wow
    Reactions: NRTG