puluwan in roaming mode

එහෙ අන්ලිමිටඩ් ඩේටා දෙන සිම් එකක් මෙහෙට වැඩ කරයිද ? බං![]()
Jaffna gatte idan puluwn wewi![]()


මම ඉස්සර වැඩ කරපු තැන බොසා කොහෙද මන්ද රටක ගියපු වෙලාවක ඒ රටින් සිම් එකක් අරන් තිබ්බා. එකේ රෝමින් අන්ලිමිටඩ් තියනවා දවසට ඩොලර් 0.55 චාර්ජ් වෙන්නේ. ලංකාවේ රෝමින් කනෙක්ට් වෙනවා ඩයලොග් එකත් එක්ක . 4G . බෝසා බිල ගෙවනවා ඔන්ලයින්.
මාත් ඔහොම හිතලා තමා ත්‍රෙඩ් එකක් දැම්මෙ . කෝ කවුරුවත් කියන්නෙ නෑනෙ.
පොඩ්ඩක් දියුණු රටවල මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්ස්ලගේ වෙබ් චෙක් කරලා බලපන්. සමහරක් විට අහුවේවි.


