Questions Air Ticket Cancellation

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    මචංලා book කරපු Air Ticket එකක් cancel කරනවා නං Flight date එකට අඩුම දවස් කීයකට කලින් කරන්න ඕනිද?
    Cancellation Charges විදිහට කොච්වරක් වගේ අඩු කරනවද refund කරද්දී?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    දවස් 4 කට වත් කලින් Cancel කරන්න ඕනේ
    Air Line එකේ හැටියට එක වෙනස් වෙනවා
    ගොඩක් වෙලාවට පොඩි ගානක් තමා ආපහු දෙන්නේ

    Offer Ticket නම් කැන්සල් කරාට සල්ලි දෙන්නේ නැහැ