මචන් කොහොමද Air port එකක Air Trafic control කරන්නෙ ?
ගොඩක් flights එනවා යනවා මේව ඔක්කොම එක්ක කතා කරන්න, වැඩ කරන්න, කට්ටිය කොච්චර ඉන්නවද tower eke?
Air portඑකක ටවර් එකක් flights කොච්චර දුර තියෙද්දි ඉදන් බාල නවත්තනකන් කතා කරනවද? Flight එක යන්න ඕන උස,ඇන්ගල් එක,ටර්න් එක කියන්නෙ එකෙන්ද?
එලකිරි Flight lovers ල කියන්න බලන්න